IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බයිඩන් ජාතිය අමතයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් යළිත් වරක් අවධාරණය කළේය.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අදහස් දැක්වීමක් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ‘විනාශ කිරීමට’ උත්සාහ ගන්නා නපුරන් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, හමාස් සංවිධානය මෙන්ම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද හඳුන්වා දුන්නේය.

ඊශ්‍රායලයට මෙන්ම යුක්රේනයට ද දිගටම සහාය පළ කරන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.

හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින ඊශ්‍රායලයට මූල්‍ය ආධාර අවශ්‍ය බවත් ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ඊශ්‍රායලයට ලබා දීමට තමන් කටයුතු කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

බයිඩන් ජාතිය අමතයි

Rasi Friday, 20 October 2023 12:18 PM

පලස්තීනේ එවුනුත් අමතමින් ඉන්නේ බයිඩන්ගේ ............

:       1       11

Mahasen Friday, 20 October 2023 01:48 PM

හම්පඩ නාකියා වල පයයි ගොඩ පයයි ගින්නට පිදුරු දානවා

:       7       11

Rohana Saturday, 21 October 2023 08:26 AM

යුක්රේනය සහ පලස්තීනය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන්නේ දෙබඩි ප්‍රතිපත්තියක්. යුක්රේන යුද්ධයේදී බලවතා වන රුසියාවට විරුදධ වන අතර පලස්තීන යුද්ධයේදී බලවතා වන ඊශ්‍රාලයට ඇමරිකාව පක්ෂව කටයුතු කරයි. ලෝකයේ යුද ගිනි අවුලුවන්නේ සාමයට කතාකරන ඇමෙරිකාවයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 593 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 2807 1

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 2138 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


ඉන්දීය අගමැති ලාඕසය බලා යයි
2024 ඔක්තෝබර් මස 10 77 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 4986 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 3049 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site