IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බයිඩන් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලයට

මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු පුළුල් කරමින්, ටික්ටොක් සමාජ ජාලය සමඟ එක් වී සිටී.

බයිඩන්, ටික්ටොක් සමාජ මාධ්‍ය සමඟ එක් වූයේ තත්පර 26 ක වීඩියෝවක් එක් කරමින්, ජනපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නියැලෙමින් බව ද පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනිදාය. බයිඩන් නියෝජනය කරන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂයෙන් බයිඩන්ට අභියෝග කිරීමට සූදානමින් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.



අදහස් (0)

බයිඩන් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලයට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර


වැරදීමකින් අක්මාව ඉවත් කරලා
2024 සැප්තැම්බර් මස 08 229 0

ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින්, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ ර


ඉම්රාන් අනතුරු අඟවයි
2024 සැප්තැම්බර් මස 08 53 0

චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත.


ත්‍රස්ත ප්‍රහාරයක් සැලැසුම් කළ තරුණයෙක් කොටු වෙයි
2024 සැප්තැම්බර් මස 08 34 0

නිව් යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කැනඩාවේ වාසය කරන පාකිස්තාන ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත් වී


බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1978 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 219 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 868 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site