ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” පිරිනමා ඇත.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දුප්පතුන්ට සේවය කිරීම, සාමය සහ ලෝකය ආරක්ෂා කිරීමට පාප්කුමා දැක්වූ සහය අගය කරමිනුයි මෙසේ ගෞරව ප්‍රදානයක් උන්වහස්සේට පිරි නැමීම සිදු කර ඇත.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතින් විශේෂ ගෞරවයක් හිමිකරගත් පළමු පුද්ගලයා, ෆ්‍රැන්සිස් පාප්තුමා වන අතර, මෙම පදක්කම ලැබූ තුන්වන පාප්තුමා වන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමාය.
බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස ඉතාලියටත්, වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් ළැව් ගිනි හේතුවෙන් එම සංචාරය අවලංගු කෙරුණි.
මීට අමතරව හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු මයිකල් ජේ. ෆොක්ස්, සම්මානනීය නළු ඩෙන්සල් වොෂින්ටන්, ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසී ද ඇතුළු
කැපී පෙනෙන පුද්ගලයන් 19 දෙනෙකුට ද ජෝ බයිඩන් නිදහසේ පදක්කම් පිරි නැමීම කළේය.
(සී.එන්.එන්.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි