ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. තමන් හමුවීම ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප්ට ඇරැයුම් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප්ගේ එම ජයග්‍රහණය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස පිළිගැනීම සිදුවනු ඇත්තේ ලබන 2025 ජනවාරි 4 වැනිදා කොංග්රස් මණ්ඩලය රැස්වෙමිනි.
ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ 20 වැනිදාය.
එතෙක් මාස දෙකක සංක්‍රාන්ති සමයක් ලෙස සැලකෙන අතර, බයිඩන් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්, ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ වන නිලධාරීන් අතරේ නිරන්තරයෙන් හමුවීම් සහ සාකච්ඡා පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී. අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනි
ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් ප
ෆේස්බුක් අයත් ’මෙටා’ සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බයිඩන් ට්‍රම්ප්ට සුබ පතයි: හමුවකට එන්නැයි අරැයුම්