IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි

ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” පිරිනමා ඇත.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දුප්පතුන්ට සේවය කිරීම, සාමය සහ ලෝකය ආරක්ෂා කිරීමට පාප්කුමා දැක්වූ සහය අගය කරමිනුයි මෙසේ ගෞරව ප්‍රදානයක් උන්වහස්සේට පිරි නැමීම සිදු කර ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතින් විශේෂ ගෞරවයක් හිමිකරගත් පළමු පුද්ගලයා, ෆ්‍රැන්සිස් පාප්තුමා වන අතර, මෙම පදක්කම ලැබූ තුන්වන පාප්තුමා වන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමාය.

බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස ඉතාලියටත්, වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් ළැව් ගිනි හේතුවෙන් එම සංචාරය අවලංගු කෙරුණි.

මීට අමතරව හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු මයිකල් ජේ. ෆොක්ස්, සම්මානනීය නළු ඩෙන්සල් වොෂින්ටන්, ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසී ද ඇතුළු 

කැපී පෙනෙන පුද්ගලයන් 19 දෙනෙකුට ද ජෝ බයිඩන් නිදහසේ පදක්කම් පිරි නැමීම කළේය.

(සී.එන්.එන්.)



අදහස් (0)

බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

අගමැති මෝදි ප්‍රංශ සංචාරයකට සූදානම්
2025 ජනවාරි මස 13 39 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ. ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි


සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස්
2025 ජනවාරි මස 13 60 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී. අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනි


බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි
2025 ජනවාරි මස 13 41 0

ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් ප


සකර්බර්ග් ට්‍රම්ප් හමුවෙලා
2025 ජනවාරි මස 13 31 0

ෆේස්බුක් අයත් ’මෙටා’ සමාගමේ විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.


කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්
2025 ජනවාරි මස 13 689 0

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම


බයිඩන් - නෙදන්යාහු සාකච්ඡා
2025 ජනවාරි මස 13 21 0

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 176 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 288 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site