IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බ්‍රිතාන්‍ය අගමැති බිරිය සාරිය අඳියි

දීපවාලී උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙසෙන හින්දු බැතිමතුන් විශේෂ උත්සව සහ සැණකෙළි කිහිපයක් සංවිධානය කර තිබිණි.   වයඹදිග ලන්ඩනයේ ස්වාමීනාරායන් හින්දු කෝවිලේ පූජාවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බිරිය සමන්තා  ද සහභාගී වූහ.

සාරියකින් සැරැසී පැමිණි සමන්තා  උළෙලට එක් වුණු බ්‍රිතාන්‍ය, ඉන්දීය හින්දු ජාතිකයන්ගේ පමණක් නොව, එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ද විශේෂ අවධානයට ලක් වූවාය.

ලන්ඩන්හිදීය (ඩේලිමේල් ඇසුරිනි)

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති බිරිය සාරිය අඳියි

කුමාරන Tuesday, 05 November 2013 11:34 PM

ඉතින් ඒකෙන් අපේ රටට වන බලපෑම කුමක්ද? (නි)

:       0       0

ලලිත් Tuesday, 05 November 2013 11:44 PM

ඉන්දියාව ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඒ සල්ලි ටික සුරගන්න සුද්දෝ ඉන්දියාවට ලංවෙනවා. ඒ ඉන්දියාවට ආදරඅයකටවත් ගෞරවයකටවත් නෙමෙයි. ඉන්දියාවේ වෙළඳපොල ආක්‍රමණය කරනේන (නි)

:       0       0

කුමාරි Tuesday, 05 November 2013 11:52 PM

මට නම් හරිම ලැජ්ජා හිතුනා. (නි)

:       0       0

දම් Wednesday, 06 November 2013 12:41 AM

එයා හරිම ලස්සනයි (නි)

:       0       0

පද්මිණි Wednesday, 06 November 2013 12:48 AM

ලස්සන ජෝඩුව! නෝනාගේ ලස්සන අද තමයි හරියටම දැක්කේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 November 2013 01:50 AM

දෙවියනි,අපට පිහිට වන්න (නි)

:       0       0

රූපවතී Wednesday, 06 November 2013 02:31 AM

ඔන්න ඉන්දියාව අද රොකට්ටුවකුත් ඇරියාලු මාර්ස් වලට..එහෙත් අල්ලගන්න හිතාගෙනද දන්නෙ නැහැ..? (නි)

:       0       0

හසරැල් Wednesday, 06 November 2013 08:07 PM

සමදාස, ඔබ හිතන විදිහ ගැන මම බොහොම අගය කරනවා. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:58 AM

නෝනා නම් ලස්සනයි, ඒ උනාට මේවා කැමරන්ගේ දේශපාලන උපාය කියලයි මට හිතෙන්නේ, මෙයාල පිට පැත්තෙන් පෙන්නන දේ නෙවෙයි හිතේ තියෙන්නේ.(නදී)

:       0       0

මංගල දිසානායක Wednesday, 06 November 2013 05:12 AM

කොටිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඇසළ Wednesday, 06 November 2013 07:15 AM

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් චෝගම් එනකොට මොකක් ඇදගෙන එයිද දන්නේ නැහැ. (නි)

:       0       0

හසරැල් Wednesday, 06 November 2013 07:56 AM

මම මේ කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රයෝගික කෝණයකින්: වෙන ඇඳුම් නැත්තං! සාරිය තරම් තේරුමක් නැතුව සංකීර්ණ ඇඳුමක් නැතුව ඇති. සරලකම අගයන ලංකාවේ අයත් ලොකුවට සාරිය අගේ කරන එක කණගාටුවට කරුණක්.(නදී)

:       0       0

සජිත් Thursday, 07 November 2013 11:12 AM

ගජ මන් අනුන්ගේ ගෙහෙනුන්ගේ ලස්සන මේවගේ බලන හින්ද තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ වෙඩි වෙලා තියෙන්නේ මම නම් හිතන්නේ සාරිය ලංකාවේ තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

සජිත් Thursday, 07 November 2013 11:15 AM

මංගල මොනවද මේ කතා. අපිට ජාතිවාදීන් එපා, සාමදාස ඔබට මගේ ආචාරය ! (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 09:00 PM

මම නිකන්ම ගල්ගැහුණා (නි)

:       0       0

දර්ශ Tuesday, 05 November 2013 09:54 PM

හරිම ලස්සන දර්ශන. (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 05 November 2013 09:55 PM

ඉන්දියන් සාරියටත් ශුභ අනාගතයක් !... (ස)

:       0       0

උපාලි Wednesday, 06 November 2013 09:37 AM

හොඳ වෙලාවට චෝගම් වෙනුවෙන් ලංකාවේ වැදි නැටුම් සංදර්ශන නැහැ. බැරි වෙලාවත් තිබුනොත් කවුද දන්නේ කැමරන්ට හිතෙයිද කියලා දෙන්නම ඒකට සහභාගී වෙන්න. (ස)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 05 November 2013 09:55 PM

ඉන්දියන් සාරියටත් ශුභ අනාගතයක් !... (ස)

:       0       0

සාමදාස Wednesday, 06 November 2013 05:56 PM

මංගල, හැම දෙයක්ම වැරදි විදිහට බලන්න එපා. හැම දෙමල මනුස්සයාම කොටි නෙමෙයි.හරියට හැම සිංහල මනුස්සයාම බොදු බල නෙමෙයි සහ හැම මුස්ලිම් මනුස්සයාම ත්‍රස්තවාදි නෙමෙයි වගේ. (නි)

:       0       0

ශාන්ති Tuesday, 05 November 2013 09:57 PM

එකත් හොදා (ස)

:       0       0

කුමරන Tuesday, 05 November 2013 10:05 PM

බොලිවුඩ් ෆිල්ම්ස් නිසා ඉන්දියානු සංස්කෘතිය යුරෝපය පුරාම ප්‍රසිද්ධයි වගේම යුක්රේනය,බල්ගේරියාව,හංගේරියාව,සයිබිරියාව, අප්‍රිකාව, අරාබිය පුරාමත් ප්‍රසිද්ධයි (ස)

:       0       0

ගජ මාන් Tuesday, 05 November 2013 10:08 PM

සාරිය ඇන්දම තමයි කාන්තාවකගේ ලස්සන පෙනෙන්නේ. කාන්තාවට වඩාත් ගැඅළපෙන ඇඳුම සාරියයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site