IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බිරියගේ මාරක පිම්ම කලිසමෙන් නවතී

සැමියා සමග රණ්ඩු වු  කාන්තාවක් බැල්කනියෙන් පනිද්දී ගැනිමට වු ඇගේ සැමියා කලිසමෙන් අල්ලා ඇය බේරා ගත්තේය. බොහෝ වෙලාවක් සිය බිරිදගේ කලිසමෙන් අල්ලාගෙන ඇය පහළට වැටිමට නොදි සිටි සෑමියාට සහන සේවකයෝ පිහිට වුහ.



අදහස් (0)

බිරියගේ මාරක පිම්ම කලිසමෙන් නවතී

නුගේගොඩ Wednesday, 20 November 2013 11:08 AM

දසුන් මොනවද කියවන්නේ? (ස)

:       0       0

සිරියලතා Wednesday, 20 November 2013 03:31 PM

ඔන්න එක විවාහක යුවලක් හැමදාහ රංඩු වෙනවලු. දවසක් බිරිද කිව්වලු අයියෝ මේ කරුම ජීවිතය වහ ටිකක්වත් තිබ්බ නම් කාලා මැරෙනවා කිව්වලු. සැමියා හිමිහිට කිව්වලු ඕනෙ නම් ඔය යට ලාච්චුවේ ඇති කියලා.(නදී)

:       0       0

චන්දි Tuesday, 19 November 2013 11:03 PM

අනේ මන්දා.. (නි)

:       0       0

ලීල් Tuesday, 19 November 2013 11:06 PM

මේ ගැහැණු කෙනා රෝගියෙක් වෙන්න ඇති. (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 20 November 2013 11:26 AM

දසුන්, ගෙදර කපාපු කුණු වළක් එහෙම තියෙනවද? හදිස්සියේ දසුන් අතුරුදහන් වුනොත් අපිට අවුරුදු තුන හමාරකින්වත් හොයා ගන්න පුළුවන්නේ..... (ස)

:       0       0

සනත් ගුනවර්දන Wednesday, 20 November 2013 12:02 AM

මේකත් ඉතාලියේ සිද්ධ වුණ දෙයක්ද? (නි)

:       0       0

ශාන්ති Wednesday, 20 November 2013 12:08 AM

කොහොම හරි තමන්ගේ බිරියව බේරගත්තනේ.ආඩම්බරයි මට ඔබ ගැන (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 11:53 AM

කලිසමෙන් අල්ලගත්ත නිසා හොදට ගියා. බැරි වෙලාවත් සාරියක් ඇදල හිටිය නම් ඔලුව යට පැත්තට වැටෙනකොට අල්ලන්න වෙන්නේ සාරියෙන්නේ(නදී) ,

:       0       0

තුසිත Thursday, 21 November 2013 09:15 AM

මේක සිදු උනේ කොහෙද කියලවත් දාන්නකෝ.(නදී)

:       0       0

රුවන් Wednesday, 20 November 2013 11:53 AM

මෙකල උන සිදු වීමකි මෙය.(නදී)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 November 2013 05:56 PM

ටික වෙලාවකට පසුව බිරිය කෑගහන්න ඇති මාව වැටෙන්න දෙන්නේ නැතුව හයියෙන් අල්ලගනියෝ කියලා (නි)

:       0       0

රූපවති Wednesday, 20 November 2013 01:42 AM

පසුගිය දාක අපි අපේ පත්තරෙන්ම දැක්ක චීනයේ ..ස්වාමියා බැල්කනියෙන් පනිද්දී බිරිද විසින් මේ විදියටම ඔහුව බේරාගෙන ...සහන සේවකයෝ උදව් කිරීමෙන් ..?පන බෙරුනානි ඒ ඇති ...? (අ)

:       0       0

මොහාන් Wednesday, 20 November 2013 12:13 PM

රූපවතී, නිකම් ඉන්න එකේ පනින්නකෝ තට්ටු 30 කින් විතර බිමට, මොකද වෙන්නේ බලන්න. (ස)

:       0       0

රාජුන් Wednesday, 20 November 2013 03:10 AM

ඕක තමයි කියන්නේ ගෑනුන්ට කලිසම් අඳින්න දෙන්න එපා කියල. (අ)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 20 November 2013 03:29 AM

කුමාරි....චිනේ අනේ. (අ)

:       0       0

සමන් Tuesday, 19 November 2013 06:34 PM

අපේ එකෙක් නම් ඔහොම කරාවිද? (නි)

:       0       0

ආරියසේන Tuesday, 19 November 2013 07:03 PM

කොහොම වුණත් බීරිය බැල්කනියෙන් වැටෙන්න නොදී බේරාගත්තේ නැත්නම් පොලිස් පරීක්ෂණ අවසාන වෙනතුරු පොලිස් කුඩුවේ අඩුම ගානේ මාස තුනක්වත් ඉන්න වෙනවා.ඇති යන්තම් ඔයින් ගියා. (නි)

:       0       0

උපාලි Wednesday, 20 November 2013 06:25 AM

රාජුන්, ඇන්දට කමක් නැහැ, නිකම්ම ගැළවෙන්න අඳින්න එපා කියලයි කියන්න ඕනෑ. (නි)

:       0       0

පිටර් Thursday, 21 November 2013 10:09 AM

කලිසම ගැලවුනා නම් පහල ඉන්න මිනිස්සු බයවෙලා මැරෙයි! (නදී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Thursday, 21 November 2013 10:12 AM

මම හිතනේ නිව්ස් එක සම්පුර්ණ නැහැ නේද? . (නදී)

:       0       0

රන්ජිත් Thursday, 21 November 2013 05:55 PM

කලිසම ගැළවුණා නම්...? (නි)

:       0       0

ඡානක Wednesday, 20 November 2013 08:24 AM

රදුම්, ඊට පස්සේ බිම මිනිස්සුත් පිරිලා කට ඇරගෙන බලාගෙන හිටියලු.(නදී)

:       0       0

මංජු Wednesday, 20 November 2013 02:01 PM

මේකා ලංකාවේ වෙන්න බෑ.(නදී)

:       0       0

යු. එස්. ඒ Thursday, 21 November 2013 06:38 PM

හොඳ වෙලාවට කලිසම ගැළවුණේ නැත්තෙ.වැරදිලාවත් එහෙම වුණා නම්? (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 20 November 2013 06:26 PM

සිරියලතා,ඕක කිවුවේ ඔයාගේ මහත්තයානේ (නි)

:       0       0

රදුම් Tuesday, 19 November 2013 09:03 PM

ටික වෙලාවක් යනකොට ගෑනි කෑගහනවලු මගේ කලිසම ගැලවෙන්න යනවෝ කියලා...(අ)

:       0       0

කුමාරි Tuesday, 19 November 2013 09:09 PM

මේ සිදුවීම කොහේ එකක්කද අනේ.? (අ)

:       0       0

ශ්‍රියාලතා Wednesday, 20 November 2013 06:52 PM

චමත් ඔව් අනේ එයා තමා (අ)

:       0       0

ජයා Tuesday, 19 November 2013 09:42 PM

අනේ මේක ඇත්තක්ද අයියෝ. (නි)

:       0       0

දසුන් Wednesday, 20 November 2013 10:46 AM

මගේ ගෑනිටත් අදම කලිසම අඳින්න පුරුදු කරන්න ඕන. නැත්නම් අල්ලපු ගෙදර එකා පව්. (ස)

:       0       0

නිරුප පෙරේරා Wednesday, 20 November 2013 11:00 AM

මෝඩ මිනිහෙක් .......පව්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 161 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 129 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 324 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 56 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 481 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site