IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බිරිය බය කරන්න ගිහින් අලි අමාරුවේ

හොරා - පොලිස් සෙල්ලම කිරීමට ගොස් කරදරයකට මුහුණ දුන් තරුණයෙක් බේරා ගැනීමට  ඕස්ටේ‍්‍රලියා ගිනි නිවන භටයෝ සමත් වූහ.

20 හැවිරිදි ලොරන්ස් තම සහකාරිය මවිත කිරීමට සිතා ඇය නිවසට පැමිණෙන වෙලාව ආසන්න වූ විට ඇඳුම් උණා දමා නිවසේ තිබෙන විශාල රෙදි සොදන යන්ත‍්‍රයට වී බලා සිටියේ ඇය ආ විගස නිර්වස්ත‍්‍රව එළියට පැමිණ ඇය සිනහ ගැන්වීමටය.

එහෙත් සිදුවූයේ අනෙකකි. ටික වේලාවක් එහි රැදී සිටි ඔහු එහි හිර වී ඇති බව වැටහුණි. එසැනින් ඔහු එළියට පැමිණීමට දගලද්දී තව තවත් හිර විය. පසුව උදව් ඉල්ලා කෑ ගැසීය. නිවසට පැමිණි සහකාරිය ලොරන්ස්ගේ කෑ ගැසිල්ල ඇසී භය වී වහා ගිනි නිවන භටයින් හා පොලිසිය ගෙන්වා ගත්තාය.

කොපමණ උත්සහ කළත් ඔවුන්ටත් ඔහු එළියට ගැනීමට නොහැකි තැන එක් වයසක නිලධාරියෙක් නිවසෙහි තිබූ ඔලිව් තෙල් බෝතලයක් ගෙන ඒවා ඔහුගේ ඇගේ ගැල්වීමට පටන් ගත්තේය.

ඉන්පසු ඔහුට ටිකෙන් ටික එළියට ඒමට හැකි විය. ඔහු නිර්වස්ත‍්‍රව සිටින බව ඔවුන් දුටුවේ ඒ අවස්ථාවේදීයි. එක් අතකට ඔහු නිර්වස්ත‍්‍රව සිටීමෙන් ඔහු බේරා ගැනීමට හැකි වූ බව නිලධාරීන් පවසති.

 



අදහස් (0)

බිරිය බය කරන්න ගිහින් අලි අමාරුවේ

විජේතිලක Friday, 10 January 2014 06:07 PM

අපේ අතීත කතාවක් තියෙන්නේ කොටි ආවෝ...... කියලා දන්නවා ඇතිනේ නිකන් ඒ වගේ (දී)

:       0       0

අනිල් Sunday, 12 January 2014 06:40 AM

කැන්ගරුවෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 11 January 2014 01:58 PM

මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවද? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 12 January 2014 07:24 AM

ඕක දැක්කට බිරිය බයවෙන්න එකක් නැහැ.(නදී)

:       0       0

කුමාරි Friday, 10 January 2014 09:52 PM

කවටකමින් ඇස් රතු වෙයි කියන්නේ ඕකට තමා.(දිල්)

:       0       0

ඉශාන් Sunday, 12 January 2014 11:00 AM

හැංගෙන්න වෙන තැනක් තිබිලම නැහැ වගේ (දී)

:       0       0

ශාන්ති Friday, 10 January 2014 11:51 PM

කරන්නට වැඩක් නැති මිනිස්සු (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 12 January 2014 02:04 PM

මහදැනමුත්තා හිටියා නම් වැඩේ ගොඩේ ගොඩ.(නදී)

:       0       0

සුසන්ත Saturday, 11 January 2014 03:37 AM

මිනිස්සු මේ තරම්ම මෝඩයි කියලා මම අහලා නැහැ (දී)

:       0       0

ජනක Saturday, 11 January 2014 08:16 AM

පිස්සු මිනිහෙක් (දී)

:       0       0

ගුණේ Saturday, 11 January 2014 08:18 AM

හොදම වෙලාව පෙම්වතිය මග ඇරගත්තා. ඇයට තිබුනේ සබන් කුඩු ටිකක් දමල මැසිම ක්‍රියාත්මක කර පෙම්වතාගේ මොලය සෝදලා එලියට ගන්න. (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 11 January 2014 10:41 PM

දන්නවද වැඩක්. එයාගේ බිරිය බලන් හිටියේ ඒ විදිහටම එයාව වොෂ් කරලා ගන්නලු. කොහෙද වෙලාවට එතන ඔලිව් තෙල් තිබුනනේ කියලා බිරිඳට හොඳටම තරහා ආවලු.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 12 January 2014 07:32 PM

බිරිය දැකල නැති දර්ශනයක්නේ පෙන්නන්න තිබුනේ හිනා ගස්සන්න ඕනේ නම්. (නදී)

:       0       0

ගමලත් Saturday, 11 January 2014 11:47 PM

මේවා අහල පනපලයන් පෙරේදා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 218 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 177 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 482 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 498 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site