බ්‍රසීල ජනපති අපේක්ෂක එඩුආර්ඩෝ කම්පෝස් අද (13) ගුවන් අනතුරකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එළැඹෙන ඔක්තෝබරයේ බ්‍රසීලයේ පැවැත්වෙන ජනපතිවරණයට අපේකෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින එඩුආර්ඩෝ කම්පෝස් එරට සමජාවාදී පක්ෂයේ නායකයාය.
ඔහු ගමන් කළ යානය බ්‍රසීලයේ සැන්ටෝස් නුවර නගරයකට කඩා වැටී ගිනි ගෙන විනාශ වූ බව බ්‍රසීල වාර්තා සඳහන් කළේය.
යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් හත් දෙනකු සිට ඇති අතර ඔවුන් සියලූ දෙනාම ජිවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රසීල වර්තමාන ජනපති ඩිල්මා රුසෙෆ්ව පරාජය කළ හැකි අපේක්ෂයා එඩුආර්ඩෝ කම්පෝස් යැයිද දේශපාලන විචාරකයන් මත පළ කර තිබුණි.
සැන්ටෝස්හිදීය (ඒ.එෆ්.පී)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රසීලයෙත් ගුවන් අනතුරක්
ඉසුරන්දි Saturday, 16 August 2014 07:34 AM
ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද කාලේ ලංවෙද්දි බොහොම පරෙස්සම් විය යුතුයි.විශේෂයෙන් තමන් යන එන ගමන් බිමන් වලදී.(දිල්)
නිමල් ලලිතා Thursday, 14 August 2014 04:20 AM
ගුවන් නියමුවාගේ , හෝ ඔහුගේ සහයකයන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝදත පවත්වන්නේවත් ගෙවල් වලට ගල් ගහන්නේ වත් නැහැ නේද ?මිය ගිය අය ගැන ශෝක වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැහැ. (නදී)
සනත් දිසානායක Thursday, 14 August 2014 10:34 AM
ලංකාවේ අපේක්ෂකයන්ට එහෙම වෙන එකක් නැහැ නේද ? (නදී)
රුෂාන් හමීඩ් Thursday, 14 August 2014 05:17 AM
මේක නම් ෂුවර් කරලා ගහපු ගේමක් වගේ තමයි මට පේනනේ (නදී)
තිලංක මදුසංක Thursday, 14 August 2014 05:28 AM
ලංකාදීපය ගොඩක් හොඳ පුවත් වෙබ් අඩවියක් (නි)
රෝසා Friday, 15 August 2014 03:31 AM
පිටසක්වල ජීවීන්ගේ වැඩක් වෙන්න බැරිද? (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 14 August 2014 07:37 AM
මීළඟ ජනාධිපතිවරනෙට මේ ලෙඩේ ලංකාවේ යානා වලටත් බෝ වෙයිද? (දී)
චාමර අනුර සම්පත් කුමසාරැ Thursday, 14 August 2014 08:51 AM
ඒකත් දේශපාලන කුමන්ත්‍රණයක් වෙන් අති.....(දී)
නිරං සෞදි Thursday, 14 August 2014 09:39 AM
ලංකාවෙත් මොනවහරි වෙයි (දී)
නවෝද මිහිරාජ් Thursday, 14 August 2014 03:01 AM
මෙයත් දේශපාලනීය කුමන්ත්‍රණයක් වෙන්නට පුළුවන. (නදී)
ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 03:03 AM
මැතිවරණ ප්රචාරක කටයුතු නිසා සුළු ගුවන් යානයක් වෙන්න ඇති. ගුවන් අනතුරු බහුලව සිදුවෙන මේ කාලයේ ආරක්ෂාව ගැන අපේක්ෂකයින් සැලකිලිමත් වීම නුවණට හුරුයි. බලවත් කණගාටු දායක සිද්ධියක් නිසා එම පක්ෂයේ ඊළඟ නියෝජිතයා නම් ගොඩ. (නදී)
පිටබැද්දර ජයා Thursday, 14 August 2014 03:38 AM
එහෙනම් ඉතින් සුපිරි ගේමක් වෙන්නැති ! (නදී)