බ‍්‍රසීලයට ද තර්ජනයක් වී ඇති ඩෙංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් ඩෙංගු උණ බෝ කරන ඒඞීස් මදුරු ගහණය අඩු කිරීමට ජාන වෙනස් කළ මදුරුවන් බිහිකර උන් පරිසරයට මුදා හැරීමට එරට රජය සූදානම් වේ. ලේ උරා බී, ඩෙංගු රෝගය පතුරුවන වාහකයෝ වන්නේ ඒඩිස් ඊජිප්ටායි සහ ඒඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන්ගේ ගැහැනු සත්තුය. බ‍්‍රසීල සෞඛ්‍ය බලධාරීන් සහ ජාන විද්‍යාඥයන් එක් වී ජානමය වෙනස්කම් සහිත ඒඩිස් පිරිමි මදුරුවන් බිහිකර උන් පරිසරයට මුදා හැරීමෙන් ගැහැනු මදුරුවන් බෝ වීම අඩපණ වේ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ‍්‍රසීලයේ ඩෙංගු මඬින්න ජාන වෙනස් කළ මදුරුවෝ
ඉන්දික Friday, 13 July 2012 08:37 AM
ඇයි අපේ රටෙත් මේ වගේ දෙයක් කරන්න බැරි? එත් ඉතින් මෙහෙම දෙයක් කිව්වට තේරෙන අය ඉන්නවා යෑ? කිව්වෙත් එහෙම ත්‍රීපුද්ගල කමීටුවක් එහෙම පත් කරලා තීරණයකට එනකොට වෙන්න ඕන දේ වෙලා......
දයා,saudi Wednesday, 11 July 2012 07:03 PM
මදුරු උවදුර නැති කරන්න ලංකාවෙත් මෙවැනි ක්‍රම පාවිච්චි කලොත් නරකද?
ප්‍රභාත් Tuesday, 24 July 2012 06:27 PM
කොළඹ නගරයේ විතරක් මදුරු දගර කන්ටේනර් 11ක් විකුණනවාලු.. ඉතිං එතකොට කාටද මදුරු දගර විකුණන්නෙ.. ඒ නිසා ලංකාවෙ මදුරුවො අඩුවෙන්න දෙන්නෙ නැහැ..!!(නු)
ඩෙංගු මදුරුවා Thursday, 12 July 2012 08:31 PM
බොලාලා හිතනවාද අපිව වෙනස් කරන්න. බොලාලා වෙනස් වන තුරු අපි වෙනස් වෙන්නේ නැහැ. හෑහ්.. හැහ්.. හෑ
අමිල Wednesday, 11 July 2012 03:15 PM
ඔච්චර කරදර වෙන්න දෙයක් නෑ. ලංකාවේ ඩෙංගු මදුරුවගෙන් ඉගෙන ගන්න ආදායම් උපයන හැටි
රණවක Thursday, 12 July 2012 03:20 PM
මදුරුවෝ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් යැපෙනවා. මදුරුවෝ වැඩිවන තරමට ඒ අයගේ ආදායම ඉහල යනවා. මදුරුවන්ගේ බෝවීම වැඩිවෙන්න අපටත් හොරා ජාන වෙනස් කරලද දන්නේ නැ. කීට විද්වතුන් මේ ගැනත් බැලුවොත් හොඳා.