මෙම සිදුවීම වාර්ථාවන්නේ කෙන්යාවේ මසායි මරා වනෝද්‍යානයෙනි. මී ගවයකු දඩයම් කිරීමට යාමේදී කුරුමානම වැරදීම නිසා මී ගවයාගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ පැටවුන් තිදෙනෙකු යුත් සිංහධේනුවක් බරපතලලෙස තුවාල ලැබුවාය.
සිංහ ධේනුවට ප්‍රතිකාර නොකළහොත් ඇය අනිවාර්යයෙන්ම මිය යන බවත් එවිට කුඩා සිංහ පැටවුන් තිදෙනාද අනතුරකට පත්විය හැකි බව වටහාගත් වනෝද්‍යානයේ නිලධරයෝ කෙන්යාවේ අලි ඇතුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පශුවෛද්‍ය වරුන් කණ්ඩායමක් ගෙන්වා, සිංහ ධේනුවට සැත්කමක් කැර ඇයට ජීවත් වීමේ වාසනාව උදා කැර දුන්හ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලවතා හැමවිටම ජයගනී
සේරම් Monday, 21 April 2014 04:46 PM
අනේ ඉන්දික අපි නොදන්න සත්ව කරුණාව (අ)
සුනිල් Monday, 21 April 2014 06:08 PM
මෙය ලෝක ධර්මතාවයයි (නි)
දයා අළහකෝන් Monday, 21 April 2014 07:49 PM
කෙන්යාවේ අපූරු සිදුවීමක් ලංකාදීපය අපට පෙන්නුවා මතකයි.තම රැළේ මී ගවයෙක් සිංහයකු බිම පෙරළාගෙන පොර අල්ලන වෙලාවේ රැළේ වෙනත් මී ගවයෙක් පැමිණ සිංහයාව තම අං වලින් උස්සා දෙතුන් වරක් ගස්සා විසිකළා. (නි)
ගිම්හානි Monday, 21 April 2014 08:06 PM
මෙම සිදුවීමට අදාළ වීඩියෝව මා නැරඹුවා.. සිංහය ධේනුවට වෙලා තියන තුවාලය මහා දරුණු තුවාලයක්. (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Monday, 21 April 2014 12:01 PM
ආහාර දාමය අපට වෙනස්කල නොහැකියි.සිංහ දේනුව සුවපත් කල එක මහගු ක්‍රියාවක්.(ස)
මුදිත Tuesday, 22 April 2014 12:16 AM
මෙහි වීඩියෝ දර්ශනය " ඩේලිමේල්ඩොට් සීඕ ඩොට් යුකේ / නිවුස්/ ආර්ටිකල් -2605096 ........" තුලින් නැරඹිය හැකිය. (නදී)
පිටිගල Monday, 21 April 2014 03:53 PM
අපේ රටේ නම් දත් ටිකයි නියපොතු ටිකයි ගලවාගෙන පැටව් තුන්දෙනා විකුනනවා. ඒක තමයි ඇත්ත, කෙන්යාවේ වනජීවී මහත්වරුන්ට මගේ ශීර්ෂ ප්‍රණාමය! (ස)
ඉන්දික Monday, 21 April 2014 03:26 PM
පිටිගල, ඇත්තටම පහුගිය දවස් වල අලි පැටව් ගැන නම් ප්‍රශ්නයක් තිබුනා. ඒත්, ලංකාවෙත් බොහෝ වනජීවී මහත්වරු වගේම පරිසර හිතකාමිනුත් සතුන්ට බොහෝ පිහිට වෙන අවස්ථා තියෙනවා. සමහරවිට ඒ්ගොල්ලන්ටත් වඩා.(නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 21 April 2014 03:30 PM
කෙන්යාවේ මහත්වරුන්ට ප්‍රණාමය පමණක් දෙන්න. ශීර්ෂ ප්‍රණාමය දෙන්න ඔබ අදහන ශාස්තෘ වරුනට හා ගුරු දෙගුරුනට පමණක්. (නදී)
ඉන්දික Tuesday, 22 April 2014 03:32 PM
මෙන්න බලවත පරදින තවත් අවස්ථාවක් ! https://www.youtube.com/watch?v=dJIa6s8eGC4 (ස)