ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා මෙවර පත්වී ඇත්තේ ඇමෙරිකාවේ මයිකොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්ය.
ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව අඟහරුවාදා (4) ප්‍රසිද්ධ කළේය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිල් ගේට්ස් ධනවතුන් අතර අංක එකට
බමුණු Sunday, 09 March 2014 11:16 AM
"අනුන් වෙනුවෙන් උපන් දයාවෙන් පොහොසත් මිනිසුන් ඉන්නේ ලංකාවේ. ඒවා මුදලට මිල කල නොහැකි දේවල්." (දිල්)
ලොකු Monday, 10 March 2014 07:34 AM
බදු ගෙවන විදියට තමා සල්ලිකාරයෝ තෝරන්නේ , අපේ රටේ බදු ගෙවනේ අඩුවෙන් (දිල්)
සමන් Saturday, 08 March 2014 07:37 AM
අපේ අය කී දෙනෙක් ඔය ලිස්ට් එකේ ඉන්නවද බලමුකෝ (දිල්)
කැනඩා දිසා Saturday, 08 March 2014 09:40 AM
අපේ අයට තැනක් නැද්ද? (නදී).
දයා අලහාකෝන් Saturday, 08 March 2014 09:48 AM
ලිස්ට් එකට නොගියට ඔයිට වඩා ධනවත්තු ලංකාවේ ඉන්නවා.(නදී)
සුනිල් යහම්පත් Sunday, 09 March 2014 03:06 PM
ඔය ලිස්ට් එකේ පෙරටම එනවා අපේ අයත්. ෆෝබ්ස් සඟරාව තවම ඒ අයගේ ගණන් හිලව් බලනවා. ලබන අවුරුද්දේ එය පළවන්නට ඉඩ තිබෙනවා. එවිට අපටත් ආඩම්බරයක්.(නදී)
දමි Saturday, 08 March 2014 10:56 AM
මත් කුඩු වලින් ලෝකේ අංක එකේ දනවත්තු ඉන්නේ ශ්‍රිලංකාවේ.(නදී)
අසෝකා Friday, 07 March 2014 01:00 PM
මුදල් අතින් ධනවතුන්ගේ ලැයිස්තුවට බිල්ගේට් ආවත්, අනුන් වෙනුවෙන් උපන් දයාවෙන් පොහොසත් මිනිසුන් ඉන්නේ ලංකාවේ. ඒවා මුදලට මිල කල නොහැකි දේවල්.(නදී)
සත්‍යයා Saturday, 08 March 2014 11:53 AM
මේ ආරංචිය ලැබුන විගසම අපේ බොරු පරිගණක කාරයෝ හිඟන පාත්තරෙත් අරගෙන බිල් ගේට් ලඟට යයි ජාතියේ ඇස් අරවන්න උදව් කරන්න කීයක් හරි දෙන්න කියන්න. (නදී)
ප්‍රසන්න Friday, 07 March 2014 02:08 PM
අපේ අය කී වෙනයාටද ඉන්නේ? (නදී)
ටිකිරි බණ්ඩාර Friday, 07 March 2014 07:08 PM
ලොව ධනවත්ම පුද්ගලයා සිටින්නේ ලංකාවේ. (අ)