IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බිල් ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්

2011 මැයි දෙවැනිදා පාකිස්ථානයේ ඇබෝටාබාද්හිදී අති ත්‍රාසජනක වැටලීමකින් ඔසාමා බිල්ලාඩන් මරා දමා බලවත්ම සතුරා වනසා ඇමෙරිකාව සාඩම්බරයට පත් කළ සීල් නාවික භටයන්  25 දෙනාගේ 22 ක්ම  මරුමුවට පත්ව සිටිති.

බිල් ලාඩන් මරා දැමූ ‘හය දෙනාගේකණ්ඩායමේ‘ දැන් ඉතිරිව සිටින්නේ දෙදෙනකු පමණි.

හෙලිකොප්ටර අනතුරකින් 22ක් මරුමුවට පත් විය. තවත් සීල් භටයෙක් සරඹ පුහුණුවකදී මරුමුවට පත් විය.

මාර්ක් ඕවන් නම් ආරූඪ නාමයෙන් මෙහෙයුමක් ගැන පොතක් ලියන්නට ගිය මැට් නිසොනට්ට මරණ තර්ජන එල්ල විය.

නාවික හමුවෙන් නිගරු ලෙස ඉවත් කැරිණි. එම තොරතුරු හෙළි කිරීමට ඇයට ඉඩ නොලැබිණි. එපමණක් නොව බිල් ලාඩන්ට වෙඩි තැබූ සෙබළා පැවසූවේ විශ්‍රාම ගැනීමෙන් පසුව තමාට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි.

ඔහු පීඩනය හා ආවේග ඉවසා ගත නොහැකිව වසර විස්සේ සේවය වසර 16කින් අවසන් කළේය.

 



අදහස් (0)

බිල් ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්

අමිල කටුනායක Thursday, 18 April 2013 06:14 PM

ඒ වුණාට ඔබාමා නම් දිනුවා නේද? (නි)

:       0       0

සුරංග Thursday, 18 April 2013 06:17 PM

අපිට දැනෙන්නේ බින් ලාඩන් ත්‍රස්තවාදියෙක් විදියට නොවේ. ඔහු හරි. අපිට අපි වගේ කුඩා රටවල් වලට පහර දුන් අමෙරිකාවට ඔහු නිර්බීතව පහර දුන්නා. (නි)

:       0       0

සුප්‍රා Thursday, 18 April 2013 06:57 PM

ඕක මෝඩ කතාවක් , ඔබාමා දෙවැනි පාරටත් දිනුවා, හිලරි හොදින් ඉන්නවා , අනිත් එක බිල්ලාඩන් කියන්නේ මිනිමරුවෙක් , ඔහු ආගම වෙනුවෙන් වගේ කුඩා රටවල් වලත් ප්‍රශ්න ඇති කෙරුවා.(නදී)

:       0       0

වින්ත් Friday, 19 April 2013 05:30 PM

චාමින්ද, ඔබ හරි. (නි)

:       0       0

රෂීඩ් Friday, 19 April 2013 09:09 AM

අනේ මෝඩ මිනිස්සු, බින් ලාඩන් මැරිලා දැන් හුඟක් කල්, එකත් ස්වබාවික විපතකින් තමයි මැරුනේ, ඔබමා මැරුවේ වෙන කව්දෝ. හොඳට ඉතිහාසය කියවලා බලන්න. (නදී)

:       0       0

උදය Friday, 19 April 2013 05:40 PM

රෂීඩ් කියන්නේ ගොඩක් ඉස්සර ඇමෙරිකවම බින් ලාඩන්ව ව මැරුවා කියලද? එහෙම නැත්නම් හෙම්බිරිස්සා උණ ගැනිලා මැරුනද? (නි)

:       0       0

සනත් Friday, 19 April 2013 09:24 AM

සාක්ෂි මැකීම සාර්ථකව සිදු වේ.(නදී)

:       0       0

චමින්ද Friday, 19 April 2013 09:45 AM

සීල් විශේෂ බලකාය කියන්නෙ ලෝකයේ සිටින භයානකම විශේෂ බලකා වලින් එකක්. ඔවුන්ටත් තියෙන්නෙ මේ ලෝකයේ සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි සුවිශේෂි අභ්‍යාස. මම දන්න තරමින් ඔය වශේෂ ඒකක වල විවිධ නීති තියෙනවා. එකක් තමයි කණ්ඩායමේ හෝ මෙහෙයුමේ රහස්‍යභාවය ගිලිහුනොත් මෙහෙයුමට සම්භන්ධ වූ සියලු දෙනාම ඝාතනයට ලක් කිරීම. (නි)

:       0       0

කෝලිත Thursday, 18 April 2013 08:06 PM

බිල් ලාඩන් වීරයෙක් කරන්නත් එපා. ඔහු ඇමරිකන් විරෝධියෙක් කියලත් හිතන්න එපා (නි)

:       0       0

වින්ත් Thursday, 18 April 2013 08:50 PM

සුරංග, සුරංඟනා ලෝකෙක වගේ තාමත් ඉන්නේ. නැත්තම් 5000 ක් විතර මිනිස්සු තප්පර ගනනකදී මරපු කෙනෙක්ව වීරයෙක් වෙලා තියෙන්නේ. ඔයා පියවි ලෝකෙට එන්න. එතකොට පුළුවන් තේරුම් ගන්න. ඇමෙරිකාව කියන්නේ ගොඩක් නිදහස තියෙන රටක්. ඒක තේරුම්ගන්න එරටට ගිහිල්ලම බලන්න ඕනෑ (නි)

:       0       0

තුවාන් Thursday, 18 April 2013 10:10 PM

එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් තව තියෙනවා ඉස්සරහට රහස්. මම දන්නා හැටියට නම් කව්රුවත් දිනලා නැහැ තව මිනිස්සුන්ට නම් ප්‍රශ්න.මේක කරගත් එකෙන් උනේ අනා ගැනීමක් පමණි.(නදී)

:       0       0

ස්ටීව් Thursday, 18 April 2013 10:15 PM

ඇමෙරිකාව ලංකාවට අත තියෙන කොට තමයි බින් ලාඩන් වීරයෙක් කියලා හිතන්නේ. නැතිනම් ඔහු ත්‍රස්තවාදියෙක්.(නදී)

:       0       0

බංඩා Friday, 19 April 2013 12:12 AM

සුරග හරි. ප්‍රභාකරන් සිංහලයට ත්‍රස්තයෙක් උනත් ලෝකයේ බොහෝ දෙනාට මොහු වීරයෙක්.(නදී)

:       0       0

බංඩා Friday, 19 April 2013 12:15 AM

බින් ලාඩන් මරලා දාන්නේ නැතිව දරු කමට හදා ගන්නද ?(නදී)

:       0       0

සිල්වා Friday, 19 April 2013 02:04 AM

සහෝදරවරුණි, මදක් හිතන්න. ඔබලා මේ කියනා එකකුගෙන්වත්  ඔබට, අපට හෝ අප රටට එක  වදනකින්  හෝ  පලක් තියේද? (නි)

:       0       0

පද්මා Thursday, 18 April 2013 05:03 PM

ලංකාවෙත් මේවා තිබුනා 89 ගණන් වල. (නි)

:       0       0

වරුණ Friday, 19 April 2013 04:13 AM

මම නම් හිතන්නේ එෆ්.බී.අයි. එකේ වැඩක් කියලයි. මම කිවුවේ මට හිතුණු දේ පමණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 212 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 83 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 104 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 452 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 853 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 133 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site