මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවලට ලක්ව සිටින බොස්නියා/සර්බි හිටපු හමුදාපති රැට්කෝ ම්ලැඩික්ට එරෙහි නඩු විභාගය ඊයේ (17) හේග් නුවරදී ආරම්භ විය. නීතිය හමුවට පැමිණ විය යුතු අංක එකේ අපරාධකරුවකු ලෙස සැලකුණු ම්ලැඩික් (70) ඉකුත් වසරේ මැයි 26 වැනිදා අත්අඩංගුවට ගැණුනේ උතුරු සර්බියාවේ ගම්මානයක සැඟවී සිටිද්දීය. ඒ, වසර 16 ක සෙවිල්ලකින් පසුය. ඉන්පසු ඔහු සර්බියා අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි. ඊයේ නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවුවට ඔහු යොමු කෙරුණේ සර්බියාවේ අධිකරණය හමුවේ වරදකරුවීමෙන් පසුවය. සර්බියා නමින් රාජ්‍යයක් බිහිවූයේ යුගොස්ලොවේකියාව බෙදී වෙන්ව යද්දීය. එහිදී බොස්නියා මුස්ලිම්වරුන්ට සහ කොරේෂියාවට එරෙහිව හටගත් යුද්ධය 1995 වසර තෙක් පැවැතුණි. 1995 වසරේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂාව යටතේ බොස්නියාවේ පැවැති ස්‍රෙබ්රෙනිකා පළාතට ම්ලැඩික් සිය හමුදා මෙහෙයවා එම පළාතේ සිටි බොන්සියානු මුස්ලිම් පිරිමින් සහ ළමයින් අට දහස් ගණනක් අමුඅමුවේ මරා දැමීමට අණ කරඇත. ම්ලැඩික්ගේ හමුදා මාස 44 ක් පුරා බොස්නියාවේ සරයේවෝ නගරය අල්ලා ගෙන සිටියේය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොස්නියා-සර්බි හිටපු හමුදාපතිට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි