සැඳෑ අහසේ දීප්තිමත් තාරකාවක් ලෙස, බෘහස්පති සහ සිකුරු ග්‍රහයන් එකමතඑක පිහිටින ලෙස දකින්න ලැබුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බෘහස්පති සහ සිකුරු ග්‍රහයන්ගේ මෙම සංක්‍රාන්තිය නාසා විද්‍යාඥයන් හඳුන්වා දී ඇ්තතේ ‘බෘහස්පතිගෙන්
සිකුරුට හාදුවක්’ යනුවෙනි.
පෘථිවියට සමීප වී, බෘහස්පති ග්‍රහයා බටහිර දෙසටත්, සිකුරු ග්‍රහයා නැගෙනහිර දෙසටත් සෙමින් සෙමින් ගමන් කරද්දී, ග්‍රහයන් දෙදෙනා සෙමින් සෙමින් එකමත එක පසු කර යන අයුරු, පෘථිවියේ අපට දකින්න ලැබුණේ අහසේ දීප්තිමත් විශාල තාරකාවක් ලෙස යැයි නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
බෘහස්පති සහ සිකුරු ග්‍රහයන් මෙසේ එකිනෙක පසුකර යෑම තාරකා විද්‍යාත්මක වශයෙන් වැදගත් සිදුවීමක් නොවුණත්, එය සැඳෑ අහස ආලෝකමත් කිරීම සැබැවින්ම අපූරු යැයි තාරකා විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.
බෘහස්පති යනු සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයයි. පෘථිවියට සමාන සිකුරු පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි ස්ථානයේය. බෘහස්පති වායුවලින් සැදුණු යෝධ ග්‍රහලොවක් වන අතර සිකුරු යනු පාෂාණීය ග්‍රහලොවකි.
(සී.එන්.එන්.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බෘහස්පතිගෙන් සිකුරුට හාදුවක්