IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති

දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ සිට ඇත්තේ, නියමුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. නිවාඩු නිකේතනයේ සිටි 17 දෙනකු ද අනතුරින් තුවාල ලැබූ බව පැවැසෙයි.

කඩා වැටුණේ ද්විත්ව ඇන්ජිමක් සහිත ‘පයිපර් පී.ඒ. 42-1000’ වර්ගයේ කුඩා සැහැල්ලු ගුවන් යානයකි. බ්‍රසීල සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව, යානය කඩා වැටුණේ ග්‍රැමාඩෝ පළාතේ නිවාඩු නිකේතනයකටය. ඒ, යානය කැනේලා නගරයෙන් ගුවන්ගත වී සුළු මොහොතක් යද්දීය.



අදහස් (0)

බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි
2024 දෙසැම්බර් මස 24 416 0

බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත


ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි
2024 දෙසැම්බර් මස 24 398 0

ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආ


බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති
2024 දෙසැම්බර් මස 23 139 0

දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ


ස්ලොවේකියා අගමැති පුටින් හමුවන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 23 160 0

ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබර්ටෝ ෆිකෝ හදිසියේ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය.


තුර්කි විදේශ ඇමැති සිරියාවේ සංචාරයක
2024 දෙසැම්බර් මස 23 70 0

තුර්කි විදේශ ඇමැති හකාන් ෆිදාන්, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාර


කුවේට් රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට
2024 දෙසැම්බර් මස 23 61 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් අරඹමින් කුවේට් රාජ්‍යය බලා ගියේය. කුවේට් එමීර් ෂෙයික් මෙෂාල් අල් අහ්මද් අල් ජබාර් අල් සබාහ්ගෙන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 26 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 81 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 53 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site