IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්සර් ඇමෙරිකන් ජනපති හමුවෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ඇමෙරිකන් ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. 

ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප් හඳුන්වා දී ඇති නව තීරබදු මඟ හැර, ගනුදෙනු කිරීම නව වෙළෙඳ ගිවිසුම යටතේ සිදුවනු ඇතැයි පැවැසෙයි.

රුසියන් යුක්රේන යුද්ධය සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් යුද්ධය නවත්වා තිරසාර සාම වැඩපිළිවෙළතට යන ආකාරය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය.

රුසියන් යුක්රේන යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යයේ සහාය නොඅඩුව හිමිවව්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජයටය. රැසියන් යුක්රේන යුද්ධය අවසන් කර, තිරසාර සාම වැඩපිළිවෙළකට ට්‍රම්ප් සූදානම් වන්නේ, තීන්දු තීරණ ගැනීමේ දී රුසියාවට වැඩි ඉඩක් දෙමිනි. මෙය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විරෝධයට හේතුවක් වී ඇති අතර, අග්‍රාමාත්‍යවරයා එය ට්‍රම්ප්ට පැහැදිලි කර දුන්නේය. 

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නීත්‍යනුකූල නොවන බව ද  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පෙන්වා දුන්නේය. ස්ටාර්මර්, මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ලෙස කටයුතු කර ඇත.

යුද්ධය නවත්වා, තිරසාර සාම වැඩපිළිවෙළකට යන්නේ නම්, එය සිදුවිය යුත්තේ යුක්රේනයට අසාධාරණයක් නොවන ආකාරයට යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ට්‍රම්ප්ට පැහැදිලි කළ බව ද පැවැසෙයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර්, ට්‍රම්ප් හමුවට ආවේ බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ලබා දුන් ලිපියක් ද සමඟය. ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවෙද්දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් එම ලිපිය ට්‍රම්ප්ට ලබා දුන්නේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්සර් ඇමෙරිකන් ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රුසියන් ජනපති පුටින් ට්‍රම්ප් ගැන පැහැදිලා
2025 පෙබරවාරි මස 28 111 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමට සමඟමීව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ පළුදු වූ රා


පාප්තුමාට සති කීපයක් රෝහලේ ඉන්න වේවි
2025 පෙබරවාරි මස 28 42 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 14 ක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වති


බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්සර් ඇමෙරිකන් ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 28 51 0

ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි


සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුවක්
2025 පෙබරවාරි මස 28 1092 1

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.


කොංගෝ අබිරහස් වයිරසයට 50 ක් බිලි
2025 පෙබරවාරි මස 28 41 0

කොංගෝ ජනරජයේ, පැතිර යන අබිරහස් වයිරස රෝගයට මේ වනවිට 53 ක් බිලි වී ඇති බවත්, තමන් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක


චීන රොබෝවෙක් පහර දෙන්න හදලා
2025 පෙබරවාරි මස 28 4150 2

චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රො‍බෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්,


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 57 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 351 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site