මෙම 2024 වසර සඳහා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒම විද්‍යාඥයන් දෙදෙනා ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් ය.
ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් යන්ත්‍ර ඉගෙනීමේ ගොඩනැඟිලි කොටස් සෑදූ සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව පැවැසෙයි.
"මේ වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනා අද ප්‍රබල යන්ත්‍ර ඉගෙනීමේ පදනම වන ක්‍රම දියුණු කිරීම සඳහා භෞතික විද්‍යාවේ මෙවලම් භාවිතා කර ඇති බවයි," යැයි නොබෙල් ත්යාගලය පිරිනමමින්, නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පැහැදිලි කර ඇත.
හොප්ෆීල්ඩ් සිය පර්යේෂණ කටයුතු සිදු කරන්නේ, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය සමඟ හවුලේය. හින්ටන්, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්යවරයෙකි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය