IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


භාරත සිතාර මිණි පහන නිවේ

ලොව පතළ සිතාර් වාදක ශිල්පී රවි ශන්කර් මෙලොව හැර ගියේය.මිය යන විට හෙතෙම 92 වැනි වියේ පසුවිය. පෙරදිග සංගීත සම්ප්‍රදායන් බටහිර කරා ගෙන යාමේ පුරෝගාමියෙකු වූ රවි ශන්කර්ගෙන් ප්‍රකට බ්‍රිතාන්‍යය සංගීත කණ්ඩායමක් වූ ‘බීට්ල්ස්‘ සංගීත කණ්ඩායම පවා ආභාෂය ලබා ගෙන ඇත. මීට අමතරව ඩේවිඩ් ක්‍රොස්බි, ජෝන් කොල්ට්‍රෝන් වැනි ප්‍රකට ජෑස් වාදක ශිල්පීන්ද රෝලින්ග් සිටෝන්ස් වැනි සංගීත කණ්ඩායම්ද ඔහු හදුන්වා දුන් පෙරදිග නාද රටාවන් සිය සංගීත ශෛලීන්ට එක් කරගෙන තිබේ. මේ නිසාම රවි ෂන්කර්ට ලැබී තිබූ අනවර්ථ නාමය වූයේ ‘ලෝක සංගීත ශෛලීන්ගේ පියා‘ යන්නයි. ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි තම නිවසේදී රවි ශන්කර් සිය දිවියේ අවසන් දින කිහිපය ගත කර ඇති අතර මෙයට සතියකට පමණ පෙර ඔහුගේ වෙබ් අඩවියේ දැක්වුණේ ස්වසන අපහසුතා හා හෘද දුර්වලතා වලින් ඔහු පෙළෙමින් සිටින බවයි. ඉන්දීය අගමැති මන්මෝහන් සිං රවි ෂන්කර් මරණයට පත්ව ඇති බව තහවුරු කර තිබේ.අගමැතිවරයා මේ සුපිරි ගාන්ධර්වයා හදුන්වාදී ඇත්තේ ඉන්දියාවේ මහගු සම්පතක් ලෙසය.  



අදහස් (0)

භාරත සිතාර මිණි පහන නිවේ

ප්‍රසන්න Thursday, 13 December 2012 03:55 PM

ලෝකප්‍රසිද්ධ ගුරු දේවයාණන්ට අපගේ සාතිශය සංවේගය පුදමු. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 13 December 2012 09:06 PM

ඉන්දියාවේ අමරදේව (අ)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:38 PM

ඔබට නිවන් සුව පතමි (ස)

:       0       0

දිල්ශානි Thursday, 13 December 2012 11:14 PM

රවිශංකර්තුමනි, ඔබ සිතාරයේ තත් වලට සමු දුන්නාට අපේ හදවත් වලට සමු දී නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 335 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 614 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 116 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 102 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 115 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site