නිරිත දිග මෙක්සිකෝවේ ඇකපුල්කෝ සංචාරක නගරයට දකුණින් පිහිටි ප‍්‍රදේශය ඊයේ(21) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.4ක භූමි කම්පාවකින් දෙදරා ගිය අතර පුද්ගලයන් 11 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන ඇති වූ බවත් ප‍්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 1,600කට අධික ප‍්‍රමාණයක් හානියට පත්වූ බවත් එරට ආපදා කළමනාකරණ අංශ පවසයි.
භූ කම්පනය ඇති වූ සැණින් ප‍්‍රදේශයේ විදුලිබල සැපයුම නතර වූ බවත් බියට පත් වූ ප‍්‍රදේශවාසීන් වීදිවලට රැස්වූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
නිවාඩුව ගත කිරීම සඳහා මෙක්සිකෝවට පැමිණ සිටින ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ දියණිය ආරක්ෂිතව සිටින බව මෙක්සිකෝ බලධාරීහු පවසති.
1985 වසරේදී තිස්දහසකට අධික පිරිසක් බිලිගත් භූ කම්පනයෙන් පසුව හටගත් ප‍්‍රබලම භූ කම්පනය මෙය බව භූ විද්‍යා අංශ සඳහන් කරයි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෙක්සිකෝවට ප‍්‍රබල භූමි කම්පාවක්