සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් ගේ පළමු දරු ප්‍රසූතිය 2019 මැයි මස සිදු විය. සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී සහ ආදිපාදවරිය වන මේගන් තම පළමු දරුවාට ආර්චි හැරිසන් ලෙස නම් තබන ලදි. ඔහු පිරිමි දරුවෙක් විය.
මේගන් මැයි 17 වෙනි දින වෙස්ට්මිනිස්ටර් හි පොර්ට්ලන්ඩ් රෝහලේදී ආර්චිට උපත දෙන ලදි. අනතුරුව හැරී සහ මේගන් ආර්චි සමග වින්ඩ්සර් මාළිගාවට පැමිණියහ. දවස් දෙකකට පසුව ආර්චි මාධ්‍ය වෙත හඳුන්වා දෙන ලදි.
ඊට පසු ආර්චිගේ උප්පැන්න සහතිකය ප්‍රසිද්ධියට පත් කරන ලදි. එය දුටු බ්‍රිතාන්‍ය ජනතාව ආර්චිගේ උප්පැන්න සහතිකයේ මවගේ රැකියාව දැක පුදුමයට පත් විය. එහි මේගන් ගේ රැකියාව ලෙස එංගලන්තයේ කුමාරිකාව ලෙස සඳහන් ව තිබුණි.
එසේ කීම වරදක් නැති වුවත් නිවැරදි නාමය නම් වේල්සයේ කුමාරිකාවයි මක්නිසාද යත් ඔටුන්නට හිමිකම් කියන්නේ විලියම් කුමරු බැවින් කේට් කුමරිය නිල වශයෙන් එක්සත් රාජධානියේ කුමාරිකාව වන නිසාය.
විමුක්ති එස් රුද්‍රිගු
(ද සන් ඇසුරෙන්)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මේගන් කුමාරිකාවක්