IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මෝඩ කමට ඇමෙරිකාවෙත් බේත් නෑ

ඇමරිකාවේ නිව්යෝක් නුවර දුම්රියන්හි කලිසම්ක් නොමැතිව ගමන් කිරීමේ’ වාර්ෂික මෝඩ උත්සවය දහස් ගණනකගේ  සහභාගීත්වයෙන්  13 වැනි වරටත්  පැවැත්විණි.

ශීත සෘතුවේ මැද භාගයේ පැවැත්වෙන මෙම අවස්ථාවට සහභාගිවන්නන් සියල්ල කබා, තොප්පි, අත් මේස් දමා  උඩු කයට ඇඳ සිටියත්, යටට ඇඳිය යුත්තේ යට ඇඳුම පමණි. මෙහි විශේෂත්වය එයයි.

එසේම සහභාගිවන්නන් අනෙක් අය හා කතා කිරීම තහනම් වන අතර දුම්රියේ මොන දේ සිදු වුවත් ඔවුන් සාමන්‍ය ලෙස හැසිරිය යුතු බව සංවිධායකයෝ  කියති.

මෙය පළමුව 2002 වසරේ නිව්යෝක් නගරයේ පිරිමි ළමයින් හත් දෙනෙකු  කළ පොඩි විහිළුවක් දුර දිග ගොස් දැන් එය මෝඩකමේ උත්සවයක් නමින් අන්තර්ජාතිකව පවත්වන උත්සවයක් බවට පත් වී ඇත. රටවල් 25 ක පමණ ජාතිකයෝ උත්සවයට එක්වෙති.

 

 



අදහස් (0)

මෝඩ කමට ඇමෙරිකාවෙත් බේත් නෑ

සිරා Wednesday, 15 January 2014 04:11 PM

අපේ රටේ නම් උදේ හවස රාජකාරි වෙලාවට තියන දුම්රියෙන් බස් එකෙන් ගියොත් කොහොමත් කලිසම සරම කමිසය නැතුව තමයි බහින්න වෙන්නේ , එ තරමට සෙනග (දී)

:       0       0

කුමාර Thursday, 16 January 2014 10:07 AM

මැතදි ලංකාවේ සම්මත කරගත් නීතියකට අනුව පිරිමින්ට යට ඇදුම අනිවාර්යයි. එහෙත් යට ඇදුමට උදන් එකක් ඇදීම ගැන ඒ නීතියේ නැත ! ඒ නිසා මෙම ක්‍රීඩාව කිරීමට ලංකාවේ නීතියෙන් බාදාවක් නැත (දිල්)

:       0       0

ශාන් Thursday, 16 January 2014 11:11 AM

ඔය රටවල මිනිස්සුන්ට කරන්න දේවල් නැහැ ඉතින් ඔය වගේ විකාර කරලා විනෝද වෙනවා.අපට නම් ඕව පිස්සු වැඩ තමයි. (දී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 16 January 2014 01:11 PM

හි හී... අනේ අම්මපා එක එක අයට හිතෙන දේවල් (දී)

:       0       0

මොහොමඩ් Wednesday, 15 January 2014 07:51 PM

ලැජ්ජනැත් වැඩ

:       0       0

ප්‍රේමකුමාර Thursday, 16 January 2014 05:10 PM

මොකක්ද කුමාර නීතිය? මම නම් බස් වල යද්දී අඳින්නේ උඩ ඇඳුම් විතරයි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 16 January 2014 02:05 AM

අපේ සමහර දේශපාලුවෝ කරන වැඩ වල හැටියට එයාලත් රෙදි නැතුවයි යන්න ඕන.(අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 01:48 PM

ඔව් ඉතින් කතා කරන්න ගියොත් මොනා කියයිද කුඩා දන්නේ (දී)

:       0       0

උපාලි Thursday, 16 January 2014 06:35 AM

මොන බලු වැඩ කලත් හලෝ අමෙරිකවනේ, අනේ නියමයි කියල කියමු. අර අපේ පොඩි සිද්දියක් උනාම මුළු ශ්‍රී ලංකාවටම, සිංහල ජාතියටම බැනල ප්‍රතිචාර දමන අයට මෙන්න අවස්ථාව ඇමෙරිකාව කරන්නේ නියම වැඩ කියල කියන්න. (අ)

:       0       0

සුනිල් විමලසුරිය Wednesday, 15 January 2014 02:59 PM

ඒක හොදයි නිශ්ශබ්දව කියවන්න (දී)

:       0       0

සේන Wednesday, 15 January 2014 03:15 PM

පිස්සු වැඩ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 226 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 185 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 507 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 500 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site