IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මේත් ගිනස් වාර්තා

2014 වර්ෂයේ ගිනස් වර්තාවන් කිහිපයක් මේ වනවිට නම්කර තිබේ. රෝද සවිකල ලෑල්ලක් මත මිටර් 36ක් දුර තත්පර 25 දි ඈවිද යන එළුවා,අඩි උස සපත්තු දෙකක් දමා මිටර් 100ක් තත්පර 14.5ට දිවයන ලොව වේගවත්ම ක්‍රිඩිකාව,නොයේක් වර්ගයේ දුවිලි අදින උපකරන 322ක් ළග තබා ගත් පුද්ගලයා,සෙන්ටිමිටර් 10ක් උසෑති ලොව කුඩාම බල්ලා,සෙන්ටිමිටර් 64ක් උසෑති ලොව කුඩාම බුරුවා, විශාලම ඩ්‍රම් එක,සෙන්ටිමිටර් 61ක් උසෑති  ලොව කුඩාම මොටර් රථය,කබයක් මත වෑඩිදුරක් ඈවිද යා හෑකි බල්ලා, වෑඩි දුරක් පලල් අතට අත්පා විහිදුවාලිය හෑකි ක්‍රිඩකයා,කුඩා දරුවන් ආසා කරනා නොයෙක් වර්ගයේ සෙල්ලම්බඩු වර්ග ලක්ෂ 3 ක් ලග තබාගත් පුද්ගලයා, මිටර් 15.69 ක් දිගෑති ගිණි විහිදුවාලමින් ඈවිද යා හෑකි ලොව විශාලතම රොබෝ, මිටර් 3ක් උසෑති ලොව විශාලතම බයිසිකලය, මිටර් 5 ක් දිග ලොව විශාලතම මොටර් සයිකලය


 



අදහස් (0)

මේත් ගිනස් වාර්තා

විරාජ් කාලිංග Tuesday, 17 September 2013 09:40 PM

සුනිල්ගෙයි සගයාගෙයි අදහස් ටික නම් නියමයි. අපි ගිනස් පොතට ගිහින් ගොඩක් කල් නේද? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 05:17 PM

මෙවන් දේ අපට පෙන්වන ලංකාදීපයට කෙසේ ස්තූති කරම්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 17 September 2013 05:19 PM

ඉතින් අපේ රටෙනුත් ටිකක් දාමුකෝ. (නි)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 08:13 AM

ස්ත්‍රී දූෂකයන්,මිනීමරුවන් දේශපාලකයන් වෙනුවෙන් ආරක්ෂා කිරීම ,පොලිසියෙන් අල්ලන ගංජා හා කුඩු පොලිසියෙන්ම හොරකම් කර විකුණන රටක් තියෙන්නේ වෙන තිබෙන්නේ කොයි ලෝකෙද? (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 17 September 2013 07:27 PM

ඉතින් අපේ රටෙන් දාමුකො ලෝකෙ වැඩිම ඇමති මණ්ඩලය ඉන්න පාර්ලිමේන්තුව ෂුවර් එකට ගිනස් ..(අ)

:       0       0

සහායා Tuesday, 17 September 2013 07:48 PM

වැඩිම ජරාව කන / වැඩිම වරදිදේ බලන /වැඩිම හොරු,තක්කඩි,නුගත්,පච හලන,අමන දේශපාලුවෝ ඉන්න /වැඩියෙන්ම අරක්කු බොන / දිවිනසගැනීම් වැඩිම /වැඩිම ස්ත්‍රී දුෂකයෝ,ළමා අපචාර කාරයෝ ඉන්න / උතුම්ම පුංචි රට "ලංකාව" ගිනස් වාර්තා පොතට යනවා 2013. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 143 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 113 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 237 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 50 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 59 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 471 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site