ෆොටෝෂොප්,පේජ් මේකර් ඇතුළු පරිගණක ආශි‍්‍රත ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත්රයට නැතුවම බැරි මෘදුකාංග රැසක් නිපදවන ඇඩොබ් සමාගමටත් හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ලක්ෂ 29 ක් පමණ ඇඩෝබ් මෘදුකාංග පරිශීලකයන්ගේ බැංකු ගිණුම් අංක,ක්‍රෙඩිට් කාඞ් අංක,හා වෙනත් පෞද්ගලික තොරතුරු හැකර් ප්‍රහාරය එල්ල කළවුන් අතට පත්ව ඇතැයි ඇඩෝබ් සමාගම කියයි.
ෙප්රහාරයට ලක්ව ඇති ගිණුම් හිමියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.සමාගමේ ගිණුම් කටයුතු භාරව කටයුතු කරනා බැංකු හා මූල්‍ය සමාගම් වලටද ඇඩෝබ් සමාගම මේ බැව් දැනුම් දී තිබේ.
ඉක්මනින්ම සමාගමේ පරිගණක ජාලය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකරගෙන යන බව ඇඩෝබ් සමාගම නිවේදනය කර සිටී.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෘදුකාංග සමාගමටත් හැකරු පනිති
සේනාරත්න Monday, 07 October 2013 03:29 PM
යකඩ මල්ල මීයෝ කෑවා නම් පන් මල්ල ගැන මොන කතාද?? (ස)
පෙත්තා Monday, 07 October 2013 06:53 PM
මෘදුකාංග පොත් වලින් හන්ගන් ඉන්න පුලුවන්ද අයියා.(නදී)
සුනිල් අබේරත්න Monday, 07 October 2013 08:52 PM
ඇයි අර හංගේරියාවේ විශ්වවිද්‍යාල ළමයි හංගගෙන ඉන්නේ. දැකලා නෑ වගෙයි .(නදී)...
පෙත්තා Monday, 07 October 2013 09:06 PM
අනේ මටත් පොතක් උනා නම්..හංගේරියාවේ විශ්වවිද්‍යාලේ යන්ට තිබුන.. හැකරුන්ට එන්න දෙන්නේ නෑමයි.(නදී)