මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර, අග්‍රාමාතක්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් කියා සිටියේ 2047 වසර වෙද්දී, ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම මෝදි රජයේ අපේක්ෂාව බවය.
තරුණ තරුණියන්, කාන්තාවන් සහ ගොවීන් සම්බන්ධයෙන් මෝදි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරිය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ද, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අපේක්ෂා කරයි. මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේ සිටය.
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෝදිගේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට
Lalla Sunday, 04 February 2024 07:08 AM
ලෝකයේ මුල් ආර්ථික දහයෙන් එකක මුදල් ඇමැතිණිය. කොතරම් සරලද? අනික රනිල් වික්‍රමසිංහ මහතාට අනුව ලංකාව 2048 දී දියුණු ආර්ථික මට්ටමට ගෙනයන්න යෝජනා කළාම රටේ විපක්ෂය සමච්චලයට ලක්කළා... බලවත් ඉන්දියාව එම ඉලක්කයේම නේද ඉන්නේ? අපේ පාර්ලිමේන්තුවට ඉගෙන ගන්න කොතරම් දේ ඉන්දියාව අනුගමනය කරනවාද?