නෙල්සන් මැන්ඩෙලාගේ අවමගුලට ලෝක නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඇමරිකා, චීන, බ්‍රසීල, ඉන්දියා, කියුබා වැනි රටවල රාජ්‍ය කායකයින් රැසක් අවමගුල් මෙහෙය අතරතුරදී කතා පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන්ද විශේෂ කතාවක් පවත්වනු ඇත.
බ්‍රිතාන්‍යය, පකිස්තානය, ජපානය, ප්‍රංශය, මෙක්සිකෝව වැනි රටවල රාජ්‍ය නායකයින්ද නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට නියමිතය.
විවිධාකාර දේශපාලන මතිමතාන්තර හා අදහස් දරන රාජ්‍ය නායකයින් රැසක් එකම වේදිකාවේ මෙසේ දැකගත හැකි වනු ඇත්තේ බොහෝ කාලයකට පසුය.
මෙයින්ම නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි ඕනෑම කෙනෙකුට සිතා ගත හැකි බව විචාරකයින් කියයි.
නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු අද (10) දිනයේදී සිදු කෙරෙනු ඇත.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැන්ඩෙලා අවමඟුලට ලෝක නායකයෝ
දිනූ Wednesday, 11 December 2013 08:53 PM
නෙල්සන් මැන්ඩෙලා ගැන වැදගත් විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් පුලුවන් නම් ලියන්නකෝ (නි)
දයා අලහකෝන් Tuesday, 10 December 2013 03:54 PM
පිටබැද්දර මෙවැනි මිනිසුන් උපදින රටත් වාසනාවන්තයි. (ස)
පහන් මඩුගල්ලේ Tuesday, 10 December 2013 04:32 PM
මැන්ඩෙලා හිර කරලා තිබුණු රෝබන් දුපත තියෙන්නේ කේප් ටවුන් වෙරළට පෙනෙන මානේ. හිරකාරයන්ට පීනලා බේරිලා යන්න පුළුවන්. එළිමහන් සිරකරුවන් එසේ නොකළේ ඇයි කියා කාට හරි කියන්න පුලුවන්ද ? (ස)
රජින්ද Tuesday, 10 December 2013 12:44 PM
ලෝක ඉතිහාසේ පළමු වතාවට වෙන්නැති මේ තරම් රාජ්‍ය නායකයින් පිරිසක් අවමගුල් උත්සවයකට සහභාගී වන්නේ. (ස)
පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 07:54 AM
ඒකනේ දයා , ඔයා වැරදි රටටනේ ගිහින් තියෙන්නේ (නි)
දයා අලහකෝන් Tuesday, 10 December 2013 02:00 PM
ඔබතුමා මතු මත්තේදී අපේ හෙල භූමි තලයේ උපදීවායි මම පතමි. (ස)
පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:36 PM
එතකොටවත් දයාට අපේ පොළොවේ පය ගහලා ඉන්න බැරි යැයි නේද ? (නදී)
මර්වින් Tuesday, 10 December 2013 02:44 PM
අපේ නායක තුමත් යනවා කිව්වා නේද? තව එයත් එක්ක කී දෙනෙක් යයිද? (නදී)