IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


මෙන්න මේ රටවලට යන්න එපා - ට්‍රම්ප්

රටවල් 26 ක් කාණ්ඩ වශයෙන් වෙන්කර ඒවායේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකන් වැසියන්ට අනතුරු අඟවා ඇත.

ඇමෙරිකානුවන්ට සංචාරය කිරීමෙන් වළකින්නැයි අනතුරු අඟවා ඇති රටවල් අතරට පාකිස්තානය, භූතානය, ලාඹ්සය සහ මියන්මාරය ද ඇතුළත් වෙයි.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ එම රටවල සංචාරය කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.

(සී.එන්. එන්.)



අදහස් (0)

මෙන්න මේ රටවලට යන්න එපා - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

දුප්පත් රටවලට බදු එපා
2025 අප්‍රේල් මස 15 5 0

කුඩා ආර්ථිකයක් හිමි දිළිඳු රටවලට පැනවූ බදු ඉවත් කරන්නැයි ඇමෙරිකන් වෙළෙඳ හා සංවර්ධන ඒජන්සිය, ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.


ඇමෙරිකන් ඉරාන සාකච්ඡා සෙනසුරාදා
2025 අප්‍රේල් මස 15 4 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇත.


උප ජනපති පාපන්දු කුසලානය කඩලා
2025 අප්‍රේල් මස 15 162 0

ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ


ගාසා අවසන් රෝහලටත් පහර දෙයි
2025 අප්‍රේල් මස 15 25 0

ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ, අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල විනාශ විය. ඊශ්‍රායල හමුදා මෙම රෝහලට පහර දී ඇත්තේ, හමාස් ඉලක්ක හඳුනා ගනිමිනි.


උඩ ගිය කාන්තාවෝ ආපසු එති
2025 අප්‍රේල් මස 15 939 0

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා


කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ
2025 අප්‍රේල් මස 14 1403 0

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 883 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site