ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කැළෑවකින් විශාල ප්‍රමාණයේ පාදයක් හමුවී තිබේ.
කුණුවී ගද ගසමින් තිබූ මේ පාදය හමුවී ඇත්තේ කුඩා දරුවන් දෙදෙනෙකුටය.ඔවුන් කළ දැනුම්වත් කිරීමකට අනුව පාදය තමන් භාරයට ගැනීමට ප්‍රාන්ත පොලිසිය කටයුතු කර ඇත.පාදය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුකර තිඛෙන අතර දැනට එය මනුෂ්‍යයෙකුට අයත් වන්නක් නොවන බවත් එසේ වුවත් මිනිස් පාදයක ලෙසටම ඇගිලි පිහිටා ඇති බවත් හෙළිව තිබේ.
මේ පාදය ‘බිග් ෆුට්‘ හෙවත් ‘යෝධ මිනිසාට‘ අයත් යැයි ඇතැම්හු කියති.මනංකල්පිත සත්ත්වයෙකියි සිතා බොහෝ දෙනෙකු විසින් මේ අදහස බැහැර කළද තමන් අතිවිශාල ප්‍රමාණයේ ලොමින් වැසී ගත් සත්ත්වයෙකු දැක ඇති බව සහතික කර කියන පුද්ගලයිනද ඇමරිකාවේ නොඅඩුව සිටී.අනාවැකි පළ කිරීමට කල් වැඩි බවත් පරීක්ෂණ කටයුතු අවසාන වන තුරු සිටිය යුතු බවත් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා කියයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනිස් කකුලක් වගේ
හේවාවිතාරණ Tuesday, 23 April 2013 05:58 PM
බිග් ෆූට් ලා සිටියේ ඈත අතීතයේ කියලයි මම නම් අහලා තිබෙන්නේ. (නි)
මානෙල් Wednesday, 24 April 2013 02:45 PM
හැමදේම ලොකුවට කරන ඇමරිකාවේ ලොකු කකුලක් අරුමයක් නෙමෙයිනේ. (නි)
අමිල කටුනායක Tuesday, 23 April 2013 06:58 PM
කාගේ කකුලක්දෝ මේ? (නි)
චන්ද්‍රසිරි Tuesday, 23 April 2013 02:39 PM
කිං කොංග් ගේ මල්ලිගේ..(ස)
චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 24 April 2013 06:22 AM
බජාර් එකේ හොඳ කකුලක් වගෙයි හොයාගෙන තියෙන්නේ. (නි)