IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මියන්මාරයට පහර දෙනවා:

මියන්මාරයේ දිනෙන් දින උත්සන්න වන වාර්ගික ගැටුම් හේතුවෙන් සහෝදර මුස්ලිම්වරුන් ඝාතනය වීම තවත් ඉවසා සිටිය නොහැකි බවත්, එම ගැටුම් විසඳීමට මියන්මාර රජය අපොහොසත් වන්නේ නම් මියන්මාරයට පහර දීමට තමන් පසුබට නොවන බවත් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති. එම අනතුරු ඇඟවීම කර ඇත්තේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක තරේක් ඊ තලේබාන් සංවිධානයයි. මියන්මාරය සමඟ සියලූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හරින්නැයි ද තරේක් ඊ තලේබාන් සංවිධානය පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත. ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය වහා වසා දමන ලෙසට ද තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ එහි ආරක්ෂාව වැඩි කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මේ අතර ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී පෙරේදා (25) කියා සිටියේ රටේ වාර්ගීක ජන කොටස් අතරේ සමඟිය වර්ධනය කිරීමට නම් එම ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නීති සකස් කළ යුතුයි කියාය.



අදහස් (0)

මියන්මාරයට පහර දෙනවා:

නීතිය Sunday, 29 July 2012 10:43 AM

කමෙන්ට්ස් වලිනුත් මරාගන්නවා ,ලංකාව දියුණු වෙනවා බොරු (දී)

:       0       0

අබ්දුල් රාමන් Saturday, 28 July 2012 07:12 PM

ලංකාෙවි ඉන්ෙන් කටින් බතල හිටවන පිරිසක්ෙන් අපි දන්ෙන් නැද්ද?(නු)

:       0       0

අහිංසකයා Saturday, 28 July 2012 09:32 AM

අන්නහරි මමත් ඕනෑම උදුවක් දෙන්නම් ...... (දී)

:       0       0

සමන් Saturday, 28 July 2012 09:28 PM

ඔයා කොහෙන්ද? පකිස්තානෙන්ද?(නු)

:       0       0

මධු Saturday, 28 July 2012 09:34 PM

අබ්දුල් රාමන්.. ලංකාවෙ බතල හිටෙව්වට ඇමරිකාවෙ, ඊශ්‍රාය‍ලයෙයි.. බතල හිටවන්නෙ නැහැ කියලා මතක තබා ගන්න..!!(නු)

:       0       0

රාජපක්ෂ Friday, 27 July 2012 07:27 PM

ප්‍රවීන් හරි මෝඩයි. ඇමරිකාවට ගහපු මූන්ට මේකත් කජ්ජක්ද? (නි)

:       0       0

නුවන් Saturday, 28 July 2012 09:36 PM

මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ. (ස)

:       0       0

ලංකා Saturday, 28 July 2012 09:36 PM

ලංකාවට අත තියන්න ආවොත් තමයි අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරැවට වෙච්ච දේ වෙන්නෙ...?(නු)

:       0       0

වෙනුර Friday, 27 July 2012 01:20 PM

බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරලා ගියේ ටික කලයි, මොකද වුණේ? දැන් මෙහෙටත් වෙන්න යන්නේ ඒකම තමයි. (නි)

:       0       0

රුවන් Friday, 27 July 2012 01:26 PM

'අන්තවාදී මුස්ලිම්වරුන්' විසින් මේ ලෝකය ජීවත් වීමට නොහැකි තැනක් බවට කවදා හෝ පත්කරනවා. (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 28 July 2012 11:18 PM

කවුරුවත් කළබල වෙන්න එපා.. මේ ටිකවෙලාවකට කලින් බී.බී.සී. පුවත් වලින් කියවුණා මියන්මාරයට පහර දෙන්නෙ නැහැ කියලා...!!(නු)

:       0       0

බුද්ධික Friday, 27 July 2012 08:39 PM

මියන්මාර් කියන්නෙ පිරිසිදු තේරවාද බුද්ධාගමක් තියෙන රටක්.. ලංකාවෙ වගේම අපි මියන්මාර්වලට ආදරෙයි.. මේගොල්ල හදන්නෙ බුදු දහම ලොවෙන් තුරන් කරන්න.. ඒකට එරෙහිව ඔක්කොම නැගීසිටින්න වෙනවා...!! (නු)

:       0       0

කුමාර Friday, 27 July 2012 01:48 PM

ආගම්වාදී ප්‍රතිචාර වලින් වැළකී සිටියොත් නේද හොද? (නි)

:       0       0

ලන්ඩන් බණ්ඩා Friday, 27 July 2012 09:20 PM

තලෙබාන්ලට කන්න ඕන වෙලා වගේ ... (දී)

:       0       0

අබ්දුල් Sunday, 29 July 2012 03:35 AM

අයියෝ, සත්ව හිංසාවෙන් තොර සමාජයක් කියන්නා වු බෞද්ධ මියන්මාරය මිනී මරනවා. ඇත්තටම ඒ අය බෞද්ධයන්ද? පුදුමයි. සත්ව ඝාතනයට පවු සිදු වෙනවා නම් මිනිස් ඝාතනයට ප්‍රශ්නයක් නැද්ද? (නි)

:       0       0

මධු Friday, 27 July 2012 09:59 PM

ලැජ්ජාවක් ඇත්තෙම නැහැ . අමරිකාවන් කාම බීම ලැබෙයි ලගදීම . (දී)

:       0       0

නිරාන් Sunday, 29 July 2012 06:08 AM

වෙනත් දෙවියන් නොමැත. අල්ලා දෙවියන් යදින්න. (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 29 July 2012 07:52 AM

ඔය ටික ලංකාවටත් කරන්නයි ඒ අයට වුවමනා වෙලා තියෙන්නේ. එදාට ලංකාවේ අය කටින් බතල තම්බන හැටි බලා ගන්න පුලුවන්. (නි)

:       0       0

මනහර Saturday, 28 July 2012 12:09 AM

රට කෑම කන්න පුදුම ආසාවක් ආසාවක් තියෙන්නේ (දී)

:       0       0

සුනන්ද Friday, 27 July 2012 04:02 PM

බෞද්ධ අපේ අයට අත තිබ්බොත් නිකන් ඉදීවි කියලා හිතනවද? (නි)

:       0       0

සිරාජ් Thursday, 02 August 2012 09:46 AM

සහෝදරයා, යමක් දෙස හැගීම් වලට වහල් වී උඩින් බැලීමෙන් වැළකි සිටින්න. ඇමරිකාව ට 2001 ගහපු ප්‍රහාරයෙන් පසු ඔවුන්ට කෙසේ හෝ ඇෆ්ගනිස්ථානය යටත් කිරීමට වුවමනා විය . මොවුන්ට ඇෆ්ගනිස්ථානය අවට පිහිටි රට වල සහය නොමැතිව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ නොහැක.එම නිසා මොවුන් කළ දේ ඇෆ්ගනිස්ථානය අනෙකුත් රටවල් සමග හතුරු කිරීමයි.එයට කදිම සාධකය වුයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවයි. මක් නිසාද යත් ඇෆ්ගනිස්ථානය වටා පිහිටා තිබෙන නේපාලය ,භූතානය ,චීනය ,ශ්‍රී ලංකාව ආදී රටවල් බෞද්ධයන් විමයි. ඇෆ්ගනිස්ථානය තුළ සිටින ඇමරිකාවේ ඩොලරය මත යැපෙන සමහර පිරිස් එම බුද්ධ ප්‍රතිමාව කඩා දැමීමට සමත් විය. මෙයත් සමග ඇෆ්ගනිස්ථානය සමග සහෝදර රටවල් අසමගි විය. ඒ සමග අමෙරිකාවේ ඇෆ්ගනිස්ථානය යටත් කිරීමේ කාර්යය පහසු විය. අපේ ලංකාවේද ඇමෙරිකාවේ ඩොලරය මත යැපෙන ඇමෙරිකාවේ ආශාවන් ඉටු කරන සමහර බලවේගයන්ගේ ක්‍රියා මගින් මෙය මනා ලෙස ඔප්පු වේ . අවසන් වශයෙන් මා ඔබට කියන්නට කැමති මා මේ දරන සියලු ප්‍රයත්නයන් ඔබව අපා ගින්නෙන් බේරීමටයි .ඔබ හා මා වෙන් වන මරණය නමැති ජීවිත කඩඉමට ලගා වීමට ප්‍රථම සත්‍ය වටහා ගන්න. (නි)

:       0       0

ජයරත්න Saturday, 28 July 2012 01:10 AM

පුලුවන්නම් අත තියනවකෝ බලන්න. වස්ති කරලයි මරන්නේ. (නි)

:       0       0

කලාම් Sunday, 29 July 2012 10:05 AM

කන්න තමයි ලැහැස්තිය (දී)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 10:34 AM

මියන්මාර් වලට අත තිබ්බොත් බලාගෙනයි. (නි)

:       0       0

ඉරෝෂ් Monday, 30 July 2012 09:37 AM

ඕක තමයි මුස්ලිම් අය හැමදාම කරන්නේ. කොහේ හරි හොඳට තියෙන රටකට එක් කෙනෙක් දෙන්නෙක් පනිනවා, වෙළදාමට කියලා. පස්සේ එයාලගේ ජනග්‍රහණය වැඩි කරගන්නවා. ඊට පස්සේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා ස්වදේශික මිනිසුන් මරලා දානවා.කන්න දීපු අත හපා කනවා.මුස්ලිම් අය මේ ලෝකෙටම පිළිලයක්. ලෝකය ලේ විලක් කරනවා කවදාහරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 58 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 54 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 67 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 188 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site