බි්රතාන්ය සංචාරය නිමවා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (26) ප්‍රංශයේ නව සමාජවාදී ජනපති ෆ්රන්සුවා ඕලන්ද් හමුවූවාය. මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දී ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කළ ප්‍රංශ ජනපතිවරයා සූ කීට ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ ප්රජාතන්ත්රවාදය උදෙසා මියන්මාරයේ සිදුවන දේශපාලන පෙරැළියට ප්‍රංශ රජයේ සහාය නොඅඩුව ලැබෙන බවය. සූ කී සහ ජනපති ඕලන්ද් අතර එම හමුව පැවැත් වුණේ පැරිස් නුවර ඉලීසේ මාලිගයේදීය. මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන්ට ද ප්‍රංශයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ද ප්‍රංශ ජනපතිවරයා සූ කී හමුවූ අවස්ථාවේදී ආරාධනා කළේය. ත්වෙන් ස්වෙන් යනු මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ සිටි හමුදා නායකයන්ගෙන් කෙනෙකි. වසර 20 කට ආසන්න කාලයක් සූ කී නිවාස අඩස්සියේ තැබුවේ එම හමුදා පාලකයන්ය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාර විපක්ෂ නායිකා සූ කී ප්‍රංශ ජනපති ඕලන්ද් හමුවෙයි
kirimatin Thursday, 28 June 2012 02:05 PM
නොබෙල් දුන්නේ ඕකට තමයි....
කිරිපණුවා Thursday, 28 June 2012 09:46 PM
පොඩ්ඩක් හෝව්, දැක්ක ගමන් කියන්න බෑ
සේනානායක Thursday, 28 June 2012 03:12 PM
පිස්සුද දයා......අක්කයි,මල්ලියි නේ..
දයා, සෞදියේ සිට Thursday, 28 June 2012 10:52 AM
අයියයි, නංගියි වගේ තමයි....