ඉතාලි ජාතික ක්‍රිස්ටිනා ෂෙනාතො (42) බිහිසුණු මොරුන් සොයා ගොස් උන් අතර ගෑවසීමට මහත් රුචිකත්වයක් දක්වන්නිය.
පසුගියදා ඈය තවත් කිමිදුම් කණ්ඩායම් සමග මුහුදේ සැරි සරන අතර තුර බිලි කටුවක් සිරවි වෙදනාවෙන් සිටි මෝරකු එයින් ගලවා ගත්තාය. තවත් මොරුන් රංචුවක් මැද සිටි මෝරාගේ කටට ඇගේ අත දමා බිලි කටුව පිටතට ගැනිමට ඇයට හැකි විය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝරාට බය නැති කතක් ඉතාලියේ
ලක්මාල් Monday, 26 August 2013 05:20 PM
ඉතාලි කාන්තාවන් කිසිම දේකට බය නැහැ. ඔවුන් නොකරන රැකියාවක් නැහැ. පිරමි සමග හරි හරියට වැඩ.(නදී)
ලුම්බිණි Tuesday, 27 August 2013 07:36 AM
හොඳ දෙයක් කරපු එක අගය කල යුතුයි. (නදී)
ලක්මාල් Monday, 26 August 2013 09:24 PM
සිල්වා ඉස්සරලා හොදට විස්තරේ කියවන්න ඊට පස්සේ ලියන්න මෙතැන තියෙන්නේ ඉතාලි කාන්තාවන් ගැන ඉතාලි කාන්තාවන් පිරිමින්ට දෙවෙනි නැහැ (දී)
ප්‍රිය Monday, 26 August 2013 09:42 PM
මට පෙන්නේ හොඳ මෝරෙක් ගේ දතක් ගලවල වගේ (දී)
සිල්වා Monday, 26 August 2013 06:19 PM
ලක්මාල් දන්නේ ඉතාලි කාන්තාවන් ගැන විතරයි වගේ,පින්තුර දකිනකන් විශ්වාස නැහැ (නි)
සුජීව Monday, 26 August 2013 01:08 PM
අති බිහිසුණු ක්‍රියාවලියක්, ජලයේ සිට කරන මේ ක්‍රියාවලිය එයාගේ ජිවිතයට ලොකු තර්ජනයක්. (ස)
හේමන්ත Monday, 26 August 2013 03:10 PM
ගිය ආත්මේ මෝරියක් වෙන්න ඇති. (ස)
මොහොමඩ් කොනකපාල Monday, 26 August 2013 03:30 PM
හිතුවා මදි අපිව මෝරා කරන්න!! (ස)
දුම්මලසූරිය Monday, 26 August 2013 03:44 PM
මටත් හිතුනේ ඕකම තමා හේමන්ත....නැත්නම් මේ ගැඹුරු මුහුදට යනවද මෝරු හොයාගෙන .... (ස)
චන්දි Monday, 26 August 2013 04:42 PM
තෝරු,මෝරු ,පොකිරිස්සෝ.., ඇගේ!! දුක සැප විමසනවා !!!(නදී)
ටෙනිසන් Monday, 26 August 2013 04:50 PM
ගොඩ ඉන්න මෝරුන්ට වඩා ජලයේ ඉන්න මෝරු හොදා.(නදී)