ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින්, ඊශ්‍රායල වැසියන්ට මාලදිවයින තහනම් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබේ.
මාලදිවයින මුස්ලිම් දූපත් රාජ්‍යයක් වන අතර, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට සහාය දෙයි. ඊශ්‍රායලය ඉවක් බවක් නොමැතිව දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් මාලදිවයින රජය ඊශ්‍රායලයට මෙසේ විරෝධය පළ කර තිබේ.
මේ අතර, ඊශ්‍රායල රජය ද එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඊට අමතරවම, ඊශ්‍රායප රජය මාලදිවයිනේ සිටින ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් එරටින් පිටවන ලෙසය.
(ඒ.එෆ්.පී.)
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාලදිවයිනෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම්
විජේතුංග Monday, 03 June 2024 03:08 PM
ඊශ්‍රායලය කරන ත්‍රස්තවාදයට අපගේ දැඩි විරෝධය
Escobar Monday, 03 June 2024 11:13 PM
බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන් බෑ මරක්කයෝ