මාලදිවයිනේ ජනාධිපති ධුරය හෙබවූ මොහොමඞ් නෂීඞ් බලයෙන් නෙරපීමට කුමන්ත‍්‍රණයක් සිදු නොවූ බව ඒ ගැන පරීක්ෂණ පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය පරීක්ෂණ කමිටුව පසුගිය දා අනාවරණය කිරීමත් සමඟ පරීක්ෂණ කමිටුවේ එම නිගමනයට විරෝධය දක්වමින් පෙරේදා (1) මාලේ අගනුවර විරෝධතා රැලි පැවැත්විණි.
එම විරෝධතා රැලිවලට හිටපු ජනාධිපති නෂීඞ්ගේ ආධාරකරුවෝ සිය ගණනක් සහභාගී වූහ. ඔවුන් කලහකාරීව හැසිරෙමින් කැරැලි මර්දන පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගත් බව ද වාර්තා විය.
මාලදිවයිනේ හිටපු ජනපති නෂීඞ්ට බලයෙන් ඉවත් වීමට සිදුවුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඔහු උප ජනපතිව සිටි මොහොමඞ් වහීඞ්ට බලය පවරා දුන් අතර මාලදිවයිනේ වර්තමාන ජනාධිපතිවරයා වන්නේ වහීඞ්ය.
නෂීඞ් බලයෙන් ඉවත් වීමත් සමඟ මාලදිවයිනේ අර්බුදයක් නිර්මාණය විය. ඉන්පසු සති ගණනක් ආරක්ෂක අංශ සහ නෂීඞ්ගේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් ද හට ගත්තේය.
හමුදාව සහ පොලිසිය එක් වී තමා බලයෙන් නෙරපා හැරීමට කුමන්ත‍්‍රණයක් කළ බවත්, වහීඞ් ඊට සම්බන්ධ බවත් නෂීඞ් චෝදනා කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාලදිවයිනේ යළි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා
ඩියෝ Monday, 03 September 2012 06:20 PM
ලංකාවෙන් කොපි කරලා වගෙයි. (නි)
කටුවන Monday, 03 September 2012 10:18 PM
මාලේ මිනිස්සු හර්තාල් කරන්නේ රෑට.ඒ නිසා රටටවත් අපිටවත් ප්‍රශ්නයක් නෑ,...(ස)