IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මලයාසියා යානය යළි සොයයි

අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියා යානයේ මීළඟ අදියරේ ගවේෂණ කටයුතු ෆාගෝ සර්වේ නම් ලන්දේසි වෙළඳ සමාගමකට පැවරීමට තීරණය කැර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසයි. 

ඔවුන් දකුණු ඉන්දියානු මුහුද යට ගවේෂණ කටයුතු සිදුකරයි. අදාල සමාගම ගවේෂණ කටයුතු වෙනුවෙන් යාත්‍රා දෙකක් සූදානම් කැර ඇත. එහි දෙපැත්තේ මුහුදු පත්ල ගවේෂණය කරන අධි තාක්ෂණික උපකරණය බැගින් සවිකැර ඇත. අධි සංවේදී වීඩියෝ කැමරා, බහුවිධ තරංග යවන එකෝ සවුන්ඩ්ස් ස්කෑනර් යන්ත්‍රවලින් මේ යාත්‍රා සමන්විතය. 

ලබන සැප්තැම්බරයේ ගවේෂණ කටයුතු ආරම්භකරන බවත් යානය පිළිබඳ තොරතුරු හමුවන්නේ නැතිනම් වසරක කාලකින් පසු ගවේෂණය නතර කරන බවත් එම සමාගම කියයි.

 



අදහස් (0)

මලයාසියා යානය යළි සොයයි

ඇසළ Wednesday, 06 August 2014 06:23 AM

ඇමරිකන්කාරයා හංගපු දෙයක් එළියට ගන්න නම් ඇමරිකන්කාරයෙක්ම ඕක හොයන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 06 August 2014 03:55 PM

ඇසළ ඔයා කියපු දේ හරි. මේ ගුවන් යානාව හොයන්න නම් ඇමෙරිකන් කට්ටිය හංගන තැන් ගැන මුලින් හොයන්න වෙනවා. පව් අර අහිංසක මිනිස්සු ටික. (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 07 August 2014 05:37 AM

ඇමරිකන් රහස් ඔත්තු සේවයේ ඔවුන්ගේ දුරකථන සංවාදයන්ට සවන් දුන්නා නම් යානය නැතිවෙන්න දින කීපයකට කලින් ඉඳල මේ යානය හොයාගන්න පුළුවන්.ඒක කරන්නත් බැරිනම් දැන් කරන්න තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යානය හොයන්න ඇමරිකාවට භාර දෙන එක.ඊළඟට ඔවුන් කරන්නේ මොනවද කියන එක හොයන්න තව ටීම එකක් දාන එක.බොරුවක් කරන්නත් යම් හෝඩුවාවක් පස්සේ පන්නන්න ඕනනේ. එතනින් ඔවුන් කරන දේ හරිද වැරදිද කියන එක හොයන්න පුළුවන් ඇත්තටම මේක කරල තියෙන්නේ කවුද කියන එක.නැත්නම් කවුරු මොන හෝඩුවාවල් දුන්නත් මේ යානය හොයා ගන්න බැහැ කියල මම මිට මාස කීපයකට කලින් කිව්ව.ඒ තාක්ෂණය තියෙන්නේ ඇමරිකාවට පමණයි.සොවියට් දේශය (රුසියාව) විනාශ කරේ ඔවුන් මේ තාක්ෂණය කලින් ලබා ගනී කියල.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 301 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 242 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 665 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 92 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 524 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site