IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්


 
මල් වලට  මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ  හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක්  විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
 
නයිට් ප්‍රිම්රෝස්  මල  යොදාගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් මල්   මී මැස්සන්ගේ ශබ්දයන්ට ප්‍රතිචාර දක්වන බවයි ඔවුන් සොයාගෙන ඇත. 
 
මෙම නව සොයා ගැනීම මල් සහ කෘමීන්ගේ පරිණාමය තේරුම් ගැනීම කෙරෙහි බලපෑම් ඇති විය හැකි බව පර්යේක්ෂකයෝ පෙන්නවා දුන්හ.
 
මෙම නවතම අධ්‍යනය ඊශ්‍රායලයේ ටෙල් අවීව් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය සිදු කරන ලදී. 
 
ශාක ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ස්පර්ශයට සංවේදී වන්නේ කෙසේද?  ආග්‍රහණයට සංවේදී වන්නේ කෙසේද? යන්න මෑතකාලීන අධ්‍යනයකදී පර්යේෂණයකට ලක්කර තිබුණු අතර මෙම පර්යේෂකයින්ට අනුව ශාකයේ ශ්‍රවණ හැකියාවට බලපාන සාධක මලෙහිහැඩය විකාශනය වීම සදහා බලපෑම් ඇති කරන බවද සොයාගෙන ඇත. 
 
එසේම ශාඛ මීමැස්සන්ගේ ගුම් නාදයේ සංඛ්‍යාත මත යැපෙන බව ද, ශාකවලට මිනිසුන්ගේ ශබ්ද වැනි වෙනත් ශබ්ද වලින්ද බලපෑම් ඇති විය හැකි බවද පර්යේෂයේ ප්‍රතිඵල මගින් ප්‍රකාශ කර ඇත.
 
ශාකවලට වෙනත් ශබ්ද වලින් ඇති වන බලපෑම නිසා  මල්  සහ මීමැස්සන් අතර පවත්නා සන්නිවේදනයට හානි පැමිණවිය හැකි බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.
 
 
(63226)



අදහස් (1)

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්

jerry Tuesday, 01 January 2019 04:27 AM

තව ටික කාලෙකින් කතා කරන්න පුළුවන්.. ගස්, වැල් ගැන හොයාගන්න බැරි. කමක් නෑ එතකොට සුරංගනා කතාන්දර වගේ තියේවි.

:       3       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 43 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 46 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 45 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2804 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5621 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 187 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site