IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘මව් කිරි ලොලිපොප්‘

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ රස කැවිලි සමාගමක්  විශේෂඥයන් ලවා සැබෑ මව් කිරිවල රසය නිර්මාණය කොට පියයුරු ‘කිරි ලොලිපොප්‘ තැනීමට සමත්වී ඇත.

මෙය නිර්මාංස ආහාරයක් යැයි කියති.

අලුත් මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදිය යොදාගෙන ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි සමාගමේ නිර්මාතෘ ජේසන් ජාර්ලිං පවසා ඇත.

මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා  ඩොලර් 10 කට (රුපියල් 1280) අලෙවි කෙරෙන බව ඔස්ටින් රස කැවිලි සමාගමේ වෙබ් අඩවිය පවසයි.

 



අදහස් (0)

‘මව් කිරි ලොලිපොප්‘

කුමාරි Wednesday, 12 June 2013 11:58 AM

විදෙස් රටවල බොහෝ දරුවන් මවුකිරි වල රස දන්නේවත් නැහැ. ඒ දරුවන්ටත් මේක ‍හොදයි (නි)

:       0       0

හන්සි Tuesday, 11 June 2013 08:30 PM

අනේ හරිම ශෝක්. ඒක විතරයි වෙළද නාමයක් නොවී තිබුණේ. දැන් ඒකටත් වැඩේ හරි. කොහොමත් දැන් කාලේ අම්මලා දරුවන්ට කිරිදෙන්න ඒ හැටි කැමැත්තක් නැහැනේ. එයාලට නම් සතුටු ඇති (නි)

:       0       0

පයිසාල් Tuesday, 11 June 2013 08:55 PM

මේ නවත්වන්න. මේවා රසකෙවිලි හදන්න ගන්න ඒවා නෙවෙයි. අහිංසක දරුවන්ට දෙන්න තියන දේවල්.(නදී)

:       0       0

රවී Tuesday, 11 June 2013 09:00 PM

පොඩි ළමයිනේ තවමත්. (නදී)

:       0       0

සුමිත් Tuesday, 11 June 2013 12:33 PM

බබා නලවන්න හොඳයි.මව් කිරි ලොලිපොප් නියමයි. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 June 2013 12:18 AM

මවු කිරිවලට කරන අගෞරවයක් නොවේද මෙය? (නි)

:       0       0

දම්මිකා සෞදි Wednesday, 12 June 2013 12:27 AM

ඔය මොන රසට මොනවා හැදුවත් ඔක්කොම වස විස තමා (නි)

:       0       0

විජේ Wednesday, 12 June 2013 01:27 AM

එතකොට මේවා හදන්නේ මොන හැඩේට ද ? (නි)

:       0       0

නදීෂාන් Tuesday, 11 June 2013 10:32 AM

ෂා. නියමයිනේ. අඬන බබාලා නලවගන්න හොදම විදිය.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 357 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 124 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 124 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 861 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site