IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මවු රැජිනියනි ස්තුතියි

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුතු තෙවැනි චාල්ස් රජු ජාතිය ශෝකයට පත් බ්‍රිතාන්‍ය වැසියන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද ආමන්ත්‍රණය කළේය.

බකිංහැම් මාලිගයේ සිට තෙවැනි චාල්ස් රජු කළ කතාව බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 6 ට විකාශය කෙරුණි. නව රජු ලෙස තමන් තම ජීවිතය ජනතාව වෙනුවෙන් කැප කරනවා යැයි චාල්ස් රජු ප්‍රතිඥා දුන්නේය.

ඉන්පසු ඔහු මවු රැජින වූ දෙවැනි එලිසබත් රැජින ගැන ගුණ කථනයක් ද කළාය. එහිදී ඔහු ඇයට ස්තුති කිරීමට පවා අමතක නොකළේය.

(රොයිටර්)



අදහස් (3)

මවු රැජිනියනි ස්තුතියි

රජාණෝ Sunday, 11 September 2022 01:09 AM

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය වඩා ගරූ...!

:       0       0

Anta Sunday, 11 September 2022 06:19 AM

RIP

:       1       4

Bamunuarachchi Sunday, 11 September 2022 07:00 AM

රජකම බාරගන්න අත්සන් කරන විට ඔබට තිබුණු හික්මීම, ඩිසිප්ලින් එක අපි දැක්කා. ඒ නිසයි බාධකයක් වූ අර පෑන් පෙට්ටිය එතැනින් අයින්කලේ. ඒ ඩිසිප්ලින් එක අත්සන් කළ අනික් දෙදෙනාට තිබුනේ නැත. ඒ දෙදෙනා පෑන් පෙට්ටියට උඩින් අත දාගෙන අත්සන් කළා. පාලන බලයක් අතට ගන්න වයසින් මුහුකුරා යා යුතුයි. ඒ බව ඔබේ මව්තුමිය දැනගෙන සිටියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මෝදි බ්‍රසීලයට
2024 නොවැම්බර් මස 16 59 0

මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2980 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 2307 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


බිරිඳ මෙලානියා වැඩිපුර ධවල මන්දිරයේ නැති වේවි
2024 නොවැම්බර් මස 14 598 0

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති
2024 නොවැම්බර් මස 14 1760 0

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට
2024 නොවැම්බර් මස 14 1150 1

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 332 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site