IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


මහා ඇලෙක්සැන්ඩර් සොහොනෙන් අපූරු චිත්‍රයක්

උතුරු ග්‍රීසියේ ඇම්පිපොලිස් හි පුරාණ සුසාන භූමියක්  කැණීමකින් අපූරු චිත්‍රයක් මතුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

වර්ණවත් මාබල් කැබලි සවිකරමින් සාදා ඇති මෙම චිත්‍ර හඳුන්වන්නේ මොසැයික් චිත්‍ර යනුවෙනි. සුසානයක බිම අඩි 10ක් හා 15 ක් දිග පළලින් යුක්තව එය නිර්මාණය කැර ඇත. එහි දැක්වෙන්නේහ හර්ම්ස් දෙවියා ද පෙරටුකරගෙන මල්වඩමක් ඇතැතිව අශ්ව කරත්තයකින් ගමන්කරන පුද්ලයෙකි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ චිත්‍රය හමුවූ සොහොන මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ විය හැකි බවයි.

සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේ සිට පවත්වාගෙන ආ ස්ථානයකි.

ඇතැම් විශේෂඥයන් පවසන්නේ  මේ සොහොන් කොත ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම පවුලේ ඥාතියෙකුගේ එනම් ඔහුගේ මව ඔලිම්පස් හෝ භාර්යාව රොක්ස්ආනා හෝ වෙනත් මැසිඩෝනියන් රාජකීයයෙකුගේ විය හැකි  බවයි.

පුරාවිද්‍යාඥයන් පිරිසකගේ මතය වී ඇත්තේ මෙය සමාධියක් ලෙස ගොඩනගන ලද්දක් බවයි. සිරුර වෙනත් ස්ථානයක මිහිදන් කිරීමෙන් අනතුරුව සොහොන ඉදිකැර ඇති බවත් ඔවුන්ගේ මතය වී ඇත.

සොහොන් කොත දෙපස මුරකරුවන්ගේ ශිලා රූප සාදා ඇත. විද්වතුන්ගේ මතය වන්නේ මොසැයික් චිත්‍රයේ දැක්වෙන හර්ම්ස් දෙවියන්ගේ රුවෙන් මතු ආත්මය පිළිබිඹු වන බවයි.

Alex 3 Alex 1

 



අදහස් (0)

මහා ඇලෙක්සැන්ඩර් සොහොනෙන් අපූරු චිත්‍රයක්

රජින්ද Wednesday, 22 October 2014 06:26 AM

කවුරු මොනවා කීවත් අවම වශයෙන් මීට වසර 500කටවත් පෙර තිබුණු දාර්ශනික, කලාත්මක, ඉසුරුමත් යුගය විනාශම වෙලා ගිහින් ඉවරයි. දැන් තියෙන විද්‍යාවත්, තාක්ෂණයත්, කළාවත්, සාහිත්‍යත් කෘතිමයි. ඒවායේ වින්දනය අල්ප ඒකයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 47 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 59 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 22 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 24 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 311 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site