ඉතාලියේ මාෆියා අපරාධ කල්ලි සාමාජිකයින් 200 දෙනකු වරදකරුවන් කරමින්, ඉතාලි අධිකරණයක් ඔවුන්ට සිරදඬුවම් නියම කළ අතර, එම සිරදඬුවම්වල එකතුව වසර 2,200 කි.
ඉතාලි අධිකරණයක් විසින් හරට මාෆියා අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව ලබා දුන් ඉතා සුවිශේෂී තීන්දුවක් ලෙස සැලකෙයි. වරදකරුවන් වූයේ ‘ද්රන්ගෙතා’ නමැති මාෆියා කල්ලි සාමාජිකයන් 200 දෙනකුය. ඔවුන් අතර, ඉතාලි සෙනෙට් සභිකයකු ද සිටින බව පැවැසෙයි.
අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ වසර 3 ක් තිස්සේ පැවැති නඩු විභාගය අවසන් කරමිණි. මංකොල්ලකෑම, පුද්ගල පැහැර ගැනීම්, ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම මාෆියා කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාෆියා සාමාජිකයන් 200 දෙනාට සිර දඬුවම්