IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


මාඕ බෙදුම්වාදීහු 31 ක් ඉන්දීය හමුදා අතින් මරුට

චතිස්ඝාර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන් 31 දෙනකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් විය. ඒ දරුණු අවි ගැටුම්වලින් පසුවය.

අවි ගැටුම සිදුවූයේ කැරැලිකරුවන් සැඟවී සිටින ඉන්ද්‍රාවතී නමැති වනාන්තර ප්‍රදේශයේදීය. කැරැලිකරුවන් කොටු කර ගැනීමට ප්‍රාන්ත රජය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ සිය ගණනක පොලිස් සහ හමුදා සොල්දාදුවන් යොදවමිනි.

2026 වසර වෙද්දී මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් තොර ඉන්දියාවක් බිහි කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රතිඥා දී ඇත. ඒ අනුව, බෙදුම්වාදීන් සොයා දිගින් දිගටම මෙහෙයුම් සිදු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

මාඕ බෙදුම්වාදීහු 31 ක් ඉන්දීය හමුදා අතින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ගාසා පලස්තීනුවන් සෞදියේ පදිංචි කරනවා
2025 පෙබරවාරි මස 10 484 1

ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජ


රුසියන් යුක්රේන යුද්ධය: පුටින් එක්ක කතා කළා - ට්‍රම්ප්
2025 පෙබරවාරි මස 10 266 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාකච්ඡා කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට


මාඕ බෙදුම්වාදීහු 31 ක් ඉන්දීය හමුදා අතින් මරුට
2025 පෙබරවාරි මස 10 191 0

චතිස්ඝාර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන් 31 දෙනකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් විය. ඒ දරුණු අවි ගැටුම්වලින් පසුවය.


ජපන් අගමැති තෑගි අරන් පුටින් හමුවන්න ඇවිල්ලා
2025 පෙබරවාරි මස 10 104 0

ජපන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා සහ ට්‍රම්ප් මෙ


ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
2025 පෙබරවාරි මස 09 741 1

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින


කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා
2025 පෙබරවාරි මස 09 184 0

ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇම


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 87 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 887 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site