ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ලිපිය යවා ඇත්තේ ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියට සමගාමීවය. ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරය බාර ගනිද්දී, ට්‍රම්ප්ට පළමුවෙන් සුබ පැතුම් එක් කළ ලෝක නායකයන් අතරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සිටී.
වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය සිදුවූයේ පසුගිය 20 වැනිදාය. ඉන්දියාව නියෝජනය කරමින් එම අවස්ථාවට එක් වූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ය.
ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට ඉන්දියාව නියෝජනය කරමින් කමන්ට සහභාගී වීමට ලැබීම මහඟු අවස්ථාවක් යැයි එම අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින්, ඇමෙරිකාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ බාර ගනිම
තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ වි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෝදි ට්‍රම්ප්ට ලියයි