IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මේ වසරේත් ජනහඩෙන් හොඳ වැඩ

ලන්ඩන් නුවර ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික සංස්කෘතික සංගමයක් වන ශ්‍රී ලංකා ජනහඬ පදනම මගින් මේවසරේ ඉටු කිරීමට සුදානම් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධ දැනුවත් කිරීමක් පසුගියදා සිදු කෙරුණි.

ගිය සතියේ පැවැත්වුන ඔවුන්ගේ අටවෙනි සංවත්සර රැස්වීමේදී පසුගිය වසර ඇතුලත ජන හඬ පදනම විසින් ශ්‍රී ලංකාවේත් එංගලන්තයේත් ඉටුකලරන ලද සමාජ සුභ සාදන කටයුතු පිලිබඳ විස්තරයක් සභාපති ශ්‍රී ලාල් ඩයස් විසින් ඉදිරිපත් කෙරුණි.

මෙවර රැස්වීම සඳහා ආරාධිත අමුත්තන් ලෙස හවුන්ස්ලෝ පළාත නියෝජනය කරන නාගරික මන්ත්‍රීන් වන ජග්ධීෂ් ශර්මා,ඩිලෝන් ගෝපාල් සහ ධර්ෂන් ග්රෙවාල් සමඟ නගරාධිපතිනි ප්රිතම් ග්රෙවාල් ද සහභාගී වුහ.

අප්‍රේල් මාසයේදී පැවැත්වෙන සිංහල අවුරුදු උත්සවයේ වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය විධි විධාන මෙහිදී සාකච්චාවට භාජනය විය, ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ හපන්කම් විදහා දක්වන සිංහල අවුරුදු උළෙල ගිය වසරේදී ද ඉතා සාර්ථකව පවත්වන ලද අතර ඊට සහභාගීවූ දරු දැරියෝ  තෑගීබෝගද ලදහ.

 



අදහස් (0)

මේ වසරේත් ජනහඩෙන් හොඳ වැඩ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 15 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 393 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 735 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 123 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 108 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site