
යුක්රේන හමුදාව සතුව ඇති ‘පොකුරු බෝම්බ’ යොදා ගනිමින්, යුක්රේන හමුදාව රුසියන් හමුදාවට පහර දීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ බව ඇමෙරිකාව තහවුරු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
සිදුවන විනාශය අතිමහත් වන බැවින්, පොකුරු බෝම්බ භාවිතය නවත්වා දමා ඇත. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේන හමුදා ක්‍රමාණුකූලව, ඵලදායී ආකාරයට පොකුරු බෝම්බ යොදා ගන්නා බවය.
සිදුවන විනාශය සැලකිල්ලට ගනිමින් පොකුරු බෝම්බ භාවිතය තහනම් කළ රටවල් ගණන 100 කට වැඩි යැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේනය පොකුරු බෝම්බ භාවිතා කරනවා