යුක්රේන ජනාපධිති ව්ලොද්මීර් සෙලෙන්ස්කී සහ යුක්රේනයේ සංචාරයකට පැමිණි ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් අසලට හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
රොකට් පඟාරය එල්ල වූයේ අනපේක්ෂිතවය. ඒ වනවිට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ ඔඩෙසා වරාය නගරයේ සංචාරයක නියැලෙමින් සිටියේය.
මිසයිල ප්‍රහාරය ඔඩෙසා නගරයට එල්ල වෙද්දී, අනතුරු ඇගවීමේ නලා නාද වීමට පටන් ගත් අතර, ආරක්ෂක අංශ නිලධාරීන්, සෙලෙන්ස්කී සහ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා වහා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කළේය. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් සිටි තැනට මීටර් කීපයක් දුරිනි.
යුක්රේන ජනාධිපතිවරයාට යුද්ධය අරුමයක් නොවුණත්, එම ත්‍රසජනක අත්දැකීම තමන්ට බියජනක එකක් වූ බව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුක්රේන ජනපති අසලට රුසියන් මිසයිල ප්‍රහාරයක්