IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


යානා දෙකක් ගැටී ගුවනේ දී අනතුරක්

කේම්බ්‍රිජ්ශයර් හි පැවති සැහැල්ලු ගුවන්යානා තරඟයක දී අනතුරකට ලක්වූ යානයෙන් පැන ගත් 70 හැවිරිදි පුද්ගලකු දිවි බේරාගැනීමට සමත්වූයේය. යානය අඩි 4500 ක් ඉහළ අහසේ දී තවත් එවැනිම යානයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

ඇන්ඩි පීටර්සන් නමැති මේ පුද්ගලයා දරුවන් දෙදෙනකුගේ පියෙකි. මුණුපුරන් දෙදෙනකුගේ සීයා කෙනෙකි. අනතුර සිදුවූ වහාම යානයෙන් එළියට පැමිණි ඔහු ගුවන්යානය අතහැර දමා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ගත්තේය.

තරඟය නරඹමින් සිටි පුද්ගලයෝ මේ අනතුර ඡායාරූපයට නැගූහ. යානයේ තටුවක් කැඩී ගොස් යානය බිම පතිත වී ඇත.

‘‘ ඒ මොහොතේ මට බය සිතුණා. නමුත් ක්ෂණිකව සියළු තීරණ ගත්තා. පුහුණුවීම් වලදී ලබා තිබූ අත්දැකීම් ප්‍රයෝජනයට ගත්තා. මෙය ගුවනේ දී සිදුවූ මෝටර් රථ අනතුරක් හා සමානයි. මා සිතනවා මා හරිම වාසනාවන්තයි කියා. “

ගොවියකු ලෙස දිවි ඇඹූ පීටර්සන් වසර 19ක කාලයක් පුරා සැහැල්ලු ගුවන් යානා තරඟවලට සහභාගී වන්නෙකි. ඔහු පවසන්නේ තමන්ගේ පියාසර දිවියේ නරකම සිද්ධිය මෙය බවයි.

අනතුරට පත්වූ අනෙක් යානයට එතරම් හානියක් සිදුව නැත. එහි නියමුවා යානය සුරක්ෂිතව ගොඩබස්සවා ඇත. 

1406885600968_wps_10_Two_glider_pilots_had_a_m 1406886606308_wps_11_Two_glider_pilots_had_a_m article-2713010-202C9D2900000578-512_634x423 article-2713010-202C9DA100000578-263_634x425 article-2713010-202C9E2600000578-469_634x698 article-2713010-202C9F3800000578-621_634x444 article-2713010-202C9F7800000578-579_634x446 article-2713010-202C9F8700000578-73_634x423 article-2713010-202E50FF00000578-782_634x421



අදහස් (0)

යානා දෙකක් ගැටී ගුවනේ දී අනතුරක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 283 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 232 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 638 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 87 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 90 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 520 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site