IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.

ඒ අනුව, මින් ඉදිරියට ඇමෙරිකාවෙන් යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් නොලැබෙනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවය.



අදහස් (6)

යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්

ආච්චි Tuesday, 04 March 2025 08:54 AM

සෙලෙන්ස්කියා මෝඩයා බව මම කලිනුත් කිව්වා නෙව. දැල් සැපද සෙලෙන්ස්කියො? ඔය අනික් රටවල් ආධාර දෙන්නෙ රුසියාවට බයේ මිස බොට ආදරේට නෙවෙයි කියලවත් තේරුම් ගන්න උකුණු ඉහක් තරමක් මොල කළඳක් තියේද බාං බොට?

:       4       34

vis8 Tuesday, 04 March 2025 08:56 AM

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනෙකුත් ලෝක නායකයින්ට මෙන් නොව කොඳු ඇට පෙළක් ඇත. ඔහු චීනයට පිටුපසින් සිටින ඔහුගේම රට සංවර්ධනය කිරීමට අවධානය යොමු කරයි. එක්සත් ජනපදය නේටෝව නිසා අනවශ්‍ය යුද්ධවලට සහය දක්වයි. ට්‍රම්ප් මෙය නැවැත්තුවා: හොඳයි!

:       3       28

AB Tuesday, 04 March 2025 09:14 AM

යුක්‍රේනයට හමුදා ආධාර දීම නවත්වන බවට ප්‍රකශ කර ඇත. යුක්‍රේනයට හමුදා සහ මූල්‍යමය ආධාර ලබාදීමට යුරෝපිය රටවල් සහ කැනඩාව කැමැත්ත පළකර ඇත. එසේ උවත් යුරෝපිය රටවල් කනදවද ඇතුළුව මේ වනවිට පවතින යුද්දය අවසන්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු සදහා කටයුතු කරමින් තිබේ. ප්‍රංශ ජනපති කියාසිටියේ පළමුව මාසයක කාලයක් සදහා යුද්දය තාවකාලික නැවැත්වීමක් අවශ්‍ය බවකි. කෙසේ වෙතත් බ්‍රිතන්‍ය ඇතුළු සියලු රටවල් ඇමෙරිකානු සහය සාම ගිවිසුමකට අවශ්‍ය බව ප්‍රකශ කර තිබේ. යුක්රේනයේ පවතින minerals deposits සදහා ඇමෙරිකාව සමග විවිසුමක් අත්සන් කිරීමට සෙලෙන්ස්කී අකමැති උවද එසේ නොකළහොත් ඔහුට ඇමෙරිකානු සහය නොලැබෙන බව ඔහු දනී. ඇමෙරිකාව සමග minerals deposits සදහා ගිවිසුම් ගතවීම මත යුක්රේනයට හමුදා ආධාර පමණක් නොව මුල්‍යමය ආධාර සහ ආරක්ෂාව පිළිබද තහවුරුවීම ලැබේ. ඇමෙරිකාව සමග යුක්රේනය minerals deposits සදහා ගිවිසුම් ඉදිරි සති දෙක තුල සිදුවීමට නියමිත බව කියවේ.

:       3       6

de silva berlin Tuesday, 04 March 2025 11:56 AM

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් තවත් රාජ්‍ය නායකයෙක් බැහැ දකින්න ආවහම , දිවිපාර්ෂික සාකච්ඡා මාධ්‍ය ඉදිරියේ කරන සිරිතක් නොමැත ,නමුත් ට්‍රම්ප් මේ සියලු සාර දර්ම කඩ කරමින් මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිට පරිභව කරනු ලැබුවේය. යුක්රේනයේ තිබෙන ඛනිජ සම්පත් වල ඓතිය යුක්රේන ජනතාවට මිස ඇමරිකාවට හෝ රුසියාවට නොවේ. ට්‍රම්ප් සහ පුටින් ක්‍රියා කරන ආකාරය ලෝකය බලා සීටී අද ලෝකයේ යම්කිසි අධ්‍යාපනයක් ඇති බහුතරය මෙම ක්‍රියාවලිය අනුමත නොකරති , මේ ක්‍රියාවලිය රුසියන් ජනතාව කොහොම දැක්කත්. ඇමරිකන් ජනතාව සහ යුරෝපිය ජනතාවෙන් 80% මේක අනුමත නොකරති. රුසියාව සහ ඇමරිකාව එකතුවෙලා බලෙන් යුක්රෙනේ යටත් කරත් නිදහසේ ඛනිජ ද්‍රව්‍ය හාරන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැත. යුරෝපේ සහ ලෝකයේ අනෙක් රටවල සහය ලබන යුක්රේන හමුදාව අනිවාර්යයෙන් ගරිල්ලා යුද්ධයක් ඔවුන්ට විරුද්ධව ආරම්භ කරන නිසා බොහෝ දෙනෙක් මියයනු ඇත

:       2       0

de silva berlin Tuesday, 04 March 2025 12:35 PM

මේ ප්‍රශ්නය දිහා දේශපාලන කෝණයකින් බලන්න එපා මානුෂිය කෝණයකින් බලන්න , දැන් අපි සියලුදෙනාටම වැටහෙනවා රුසියාව යුක්රෙනේ ආක්‍රමණය කලේ දුර්ලභ කනිජ සම්පත් ලබාගැනීමට මිසක් වෙන ප්‍රශ්නයක් නිසා නොවන බව , මෙවැනි ආක්‍රමණයක් සිදුවන විට එයට විරුධව සටන් කිරීම රාජ්‍ය නායකයකුගේ යුතුකම සහ වගකීම වන බවත් සියලු දෙනාම සිතට ගන්න ඕනේ , සමහරු මෙම ප්‍රශ්නයේදී පුටින් සහ ට්‍රම්ප් වීරයන් ලෙසත් ජනාධිපති සෙලෙන්ස්කි මෝඩයෙකු හෝ දුෂ්ටයෙක් ලෙස හැදින්වීම අනුමත කළ නොහැක , බෝම්බ පුරවාගෙන පැමිණි බුල්ඩෝසරයට තම ජීවිතය නොතකා පහර දුන් රණවිරු ගාමිණී කුලරත්න වීරයා අදත් අපි ආදරයෙන් සිහිපත් කරන්නේ එම නිසාය , ඔහුටත් බුල්ඩෝසරයට පනිනේ නැතුව තම පන බේරාගෙන පලා යන්න ඕනේ තරම් ඉඩ තිබුන නමුත් ඔහු එහෙම කලේ නැහැ , යුරෝපේ ජනතාවට සෙලෙන්ස්කි වීරයෙක්

:       3       0

අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:56 PM

අනිවාර්යයෙන්ම, සුන්දර රටක් බටහිර රටවල් වල උවමනාවට විනාශ කෙරුවා මේ ගොන් තඩියව පන්නලා දාන්න යුක්‍රේනයේ ජනතාව දැන්වත් පෙරට එන්න ඕනා !

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ට්‍රම්ගේ තීරු බදු ක්‍රියාවට නැංවෙයි
2025 මාර්තු මස 04 20 0

චීනයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 25 ක තීරු බදු පැනවීම, ක්‍රියාවට නැංවූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්
2025 මාර්තු මස 04 2262 6

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීම


ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
2025 මාර්තු මස 03 2397 4

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැ


2025 ඔස්කාර් සිනමා උළෙල
2025 මාර්තු මස 03 951 0

බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය වන ඇකඩමි අවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ශවත් අන්දමින් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදි පැවැත්විණි.


යුක්රේන ජනපති චාල්ස් රජු හමුවෙලා
2025 මාර්තු මස 03 220 0

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ එරට තෙවැනි චාල්ස් රජු අතරේ ද හමුවකන් පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 මාර්තු මස 03 55 0

දින 17 ක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් නොමැතිව තනිවම හුස්ම ගන්නා බවත්


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20032 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 119 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 438 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 522 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site