IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින්

රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

පුටින් මෙසේ පැවැසුවේ, සෑම වසරක් අවසානයේම, දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡාවලදීය. 

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ 2002 වසරේදීය. ඒ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ එක්වීමට ගත් තීරණය හේතුවෙනි.



අදහස් (0)

යුක්රේනය ආක්‍රමණය කරන්න තිබුණේ මීට කලින්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රට පුරා රැඳවුම් මධ්‍යස්ථාන 200 ක්
2024 දෙසැම්බර් මස 30 68 0

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ


තවත් කොරියන් ගුවන් යානයකට අකරතැබ්බක්
2024 දෙසැම්බර් මස 30 151 0

මුළු ලොවම කම්පා කරමින් අනතුරට පත් වුණ දකුණු කොරියානු ‘ජේජු’ ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් ඊයේ (30) අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, යානයේ රෝද නිසි ලෙස ක්


ඉතියෝපියාවේ අනතුරක්: 71 ක් ජීවිතක්ෂයට
2024 දෙසැම්බර් මස 30 91 0

ඉතියෝපියාවේ, සිඩාමා පළාතේ, මගීන් පටවාගත් ට්‍රක් රියක් ගංගාවකට පෙරැළීමෙන් එහි සිටි 71 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිඩාමා යනු දුෂ්කර පළාතක් බවත් එහි වැසිය


කියානෝගේ නැතිවුණු ඔරලෝසුව හමුවෙලා
2024 දෙසැම්බර් මස 30 70 0

කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ජිමී කාටර් සමුගනී
2024 දෙසැම්බර් මස 30 3032 4

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි. කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ,


දකුණු කොරියාවේ මහා ගුවන් අනතුරක්
2024 දෙසැම්බර් මස 29 6422 0

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොට


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 263 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site