රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉදිරිපත් කළේය.
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් සිටී. ඒ, ඉන්දීය රජයේ නියෝජිත කණ්ඩායමක් ද සමඟය. අග්‍රාමාත්‍ය මෝදි ප්රමුඛ ඉන්දීය රජය මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම රුසියන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණු බවත්, රුසියන් ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් දක්වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සිටින්නේ යුරෝපා රටවල සංචාරය කරමිනි.
ජර්මනියේ බර්ලීන් අගනුවර සමුළුවකට එක් වෙමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි උත්සාහ ගන්නා බවත්, සකස් කෙරුණු සාම සැලැස්මට යුක්රේනය සහ රුසියාව එකඟ වන්නේ නම්, එම සැලැස්ම ඉදිරියට ගෙන යෑමට හැකි බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් පෙන්වා දෙයි.
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්