බි‍්‍රතාන්‍යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප‍්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් පෙරේදා (2) නම් කෙරුණි. දියමන්ති ජුබිලිය පැවැත්වෙන්නේ රැජින කිරීටය පැළැඳ වසර 60 ක් සැපිරීම නිමිත්තෙනි. දෙවැනි එලිසබත් රැජින කිරීටය පැළැඳියේ 1952 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 25 කි. දැන් ඇය 86 හැවිරිදි මිත්තණියකි. ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූනේ නම වෙනස් කිරීමට අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන් තුන්සිය තිස් එක් දෙනකුගේ කැමැත්ත ලැබුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව සහ සැණකෙළි ද පැවැත්වේ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි
දයා,saudi Tuesday, 05 June 2012 10:47 AM
ඔවු ඉතිං, ලෝකෙටම රැජිණක්නේ
අලිබබා Monday, 04 June 2012 04:28 PM
සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා. සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.
අකුරංග Tuesday, 05 June 2012 01:48 PM
අපේ රටෙන් ගෙනිච්ච දේවල් ඉතුරු වෙලා තියනවද කියල පොඩ්ඩක් බලන්න..
ෂෙරීෆ් Monday, 04 June 2012 09:47 PM
අපේ රටෙත් හැමදා අලුත් දෙයක් තියනවා.. ජය වේවා !!!!!!