IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


රාත්තල් 40ක් බර පූසෙක් ඇමෙරිකාවේ

අධික ස්ථුලතාව නැතිනම් තරබාරු බව ඇමෙරිකාවේ බොහෝ දෙනකුට තිබෙන ගැටලූවකි. එය දැන් ඇමෙරිකානුවන්ගේ සුරතල් සතුන්ට ද ගැටලූවක් වී ඇත. පමණ ඉක්මවා ආහාර ගැනීම නිසා බර රාත්තල් 40 ක් තෙක් වැඩිවූ අවුරුදු 2 ක් වයසැති ”මියාව්” නමැති මේ බළල් සුරතලා මේ වන විට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ සත්ත්ව සායනයක ප‍්‍රතිකාර ගනිමින් සිටී. ”එයා හරිම කීකරුයි. හුරතල්. එයාට තිබෙන්නේ අහිංසක මුහුණක් ඒ වගේමයි අසාමාන්‍ය ලෙස තරබාරු වූ ලොකු සිරුරක්. අප මියාව්ට ලබා දෙන්නේ විශේෂ කෑම වට්ටෝරුවක්. අප එයාව ව්‍යායාමවලට යොදවනවා. එය උපකාරී වේවි ඉක්මනින් බර අඩු කර ගන්න” යැයි මියාව්ට ප‍්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරිය ජෙනිෆර් ස්ටෙකීටී පවසයි.



අදහස් (0)

රාත්තල් 40ක් බර පූසෙක් ඇමෙරිකාවේ

මහේෂ් Monday, 23 April 2012 11:25 AM

බොරු වැඩනේද?

:       0       0

හිරාන් Tuesday, 24 April 2012 04:58 PM

පිස්සු හැදෙන පූසෙක්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ
2024 ඔක්තෝබර් මස 29 71 0

ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප


කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම්
2024 ඔක්තෝබර් මස 29 31 0

චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද


පලස්තීනයට ටොන් 30 ක ඖෂධ
2024 ඔක්තෝබර් මස 29 43 0

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.


මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා
2024 ඔක්තෝබර් මස 29 993 0

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය


හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම්
2024 ඔක්තෝබර් මස 29 903 1

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.


පුරාණ මායා නගරයක් සොයා ගැනෙයි
2024 ඔක්තෝබර් මස 29 79 0

මෙක්සිකෝවේ ඝන වනාන්තරයක සැඟවී තිබුණු පුරාණ මායාවරුන්ට අයත් නටබුන් වූ නගරයක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම නගරය සොයා ගැනීම සිදුවී ඇත්තේ අහම්බෙන් වීම විශේ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 613 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site